Ads 468x60px

home

Thursday 30 April 2015

960.WINDOWS 7 ඉක්මනින් BOOT වෙන්නද ?SHUT DOWN වෙන්නද​? ඕන එහෙනම් හදාගන්නකෝ



WINDOWS 7 ඉක්මනින්  BOOT වෙන්නද ? SHUT DOWN  වෙන්නද​? ඕන එහෙනම් හදාගන්නකෝ







 අද කියල දෙන්නේ  ඔයාලට වැදගත් වන දෙයක්.ඔයාලට windows 7 ලොකු ගැටලුවක්නේ ඔයාලගේ පරිගනකය ඉක්මනින් බුට් නොවිම සහ ඉක්මනින් ශට්ඩවුන්  නොවිම​.ඔන්න ඒකට විසදුමක් අරගෙනයි අවේ.

මේක හරිම ලේසියි බොහොම පොඩ් දෙයක් කරන්න තියෙන්නේ..


1.windows 7 පරිගනකයෙන් start menu වෙත පිවිසෙන්න. 

2.control panel විධානය මත click කරන්න. 

3. Hardware and Sound අයිකනය ක්ලික් කරන්න. 

4. Power Options යන ප්‍රධාන මාතෘකාව 

5.Change what power buttons do යන Option 1ක. 

එහි When I press the power button යන ස්ථානයෙ Shut Down ලෙස සටහන්ව ඇත. එය Hibernate ලෙස වෙනස් කරන්න. දැන් Save changes මත ක්ලික් කරන්න. 
 ඔබට පරිගනකයෙ Power Button එක press කර Shut Down කල හැකි අතර ඔබ කරමින් සිටි වැඩත් එලෙසම පවතිනු ඇත. 

නැවත Button එක press කල විට පරිගණකය ඉතා ඉක්මනින් Boot වන අතර ඹබ නතර කල තැන පටන් ඔබට ඉදිරියට වැඩ කල හැකිය. 



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -
 
-