හාර්ඩ් එක ෆුල්ද? සයිස් ලොකු ෆෝල්ඩර්ස් ලේසියෙන්ම හොයාගන්න මෙන්න විදිය part4
WinDirStat

WinDirStat කියන්නේ මේ සම්බන්දයෙන් භාවිතා කරන්න පුලුවන් තවත් සොෆ්ට්වෙයාර් එකක්.මේකත් ගොඩාක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි එකක් කිව්වොත් හරි ස්ක්‍රීන්ෂොට් එක දැකපු ගමන්ම ඔයාලට ඒ ගැන අයිඩියා එකක් එන්න ඇති මොකද මේකේ ඩේටා නැත්නම් ෆයිනල් රිපොර්ට් එක ඉලක්කම් නැත්නම් ටෙක්ස්ට් වලින් වගේම කලර් වලිනුත් ඊට අනුරූප වෙන විදියේ රටා වලිනුත් සමන්විත වෙනවා, මේ නිසා එකපාරින්ම බලලා අදහසක් ගන්න පුලුවන් වැඩිපුර ෆයිල්ස් කොහෙද තියෙන්නේ සහ මොනවද ඒ ෆයිල්ස්වල ෆෝමැට් එක කියන මේවා ගැන.මේකේ පොර්ටබල් වර්ශන් එකක්නම් දැනට රිලීස් කරලා නැහැ. exe ඉන්ස්ටෝලර් වර්ශන් එක පහල තියන ලින්ක් එක හරහා ගිහින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.