Ads 468x60px

home

Wednesday 20 May 2015

975.පරිගනකය slow ද​?


පරිගනකය slow ද​?

Image result for computer repair
ඔබේ පරිගණකය slow ද ,hard එකේ ඉඩ මදිද .ඔබ trial software use කරනවාද ,ඔබේ පරිගණකයේ registry අවුල්ද .පරිගණකයේ එකම file එක දෙතැනක තිබේද . ඒවගේම software එකක් හරියට uninstall වෙන්නේ නැද්ද .වුනත් files ඉතුරුකරල යනවද .

මේ ප්‍රශ්න සේරටම විසදුම් දෙන තනි free software එකක් අද  ඔයාලට ගෙනාව.මේකේ නම තමයි Advance uninstaller pro .






මේකෙන් ඔයාලට

*ඔයාලගේ පරිගනකයේ ඇති අනවශ්‍ය files .log files ,temporary files ඉවත්කරලා පරිගණකය fast කරගන්න පුළුවන් .

*ඉහත කරුණත් එක්ක ගත්තම .එකම file එක තැන් දෙතැනක තියෙනවද  කියල බලල (duplicate files ) delete කරලා hard එකේ ඉඩ වැඩි කරගන්නත් පුළුවන් .

*software එකක් හරි game එකක් හරි සම්පුර්ණයෙන්ම පරිගණකයෙන් ඉවත් කරන්න පුළුවන් .මේකේ වාසිය තමයි .සාමන්යෙන් trial software එකක් uninstall කරලා අපහු දැම්මට වැඩක් වෙන්නේ නැ .එත් මේකන් uninstall කරලා අපහු දැම්මොත් අපහු trial එක ගන්න පුළුවන් .මේකට හේතුව තමයි සාමාන්‍ය uninstall වීමකදී software එක හා සම්බන්ඳ හැම file එකක්ම්ම delete වෙන්නේ නැති වීම .විශේෂයෙන් files වගේම registry settings ටිකත් තියල යන්නේ .මේකෙන් ඒවා ඔක්කොම අයින් කරනවා.

*registry ගැන කතාකලාම .වැඩක් නැති registry files මේකන් අයින් කරන්න පුළුවන් .ඒවගේම registry optimize කරගන්න පුළුවන් .මේකන් පරිගණකයේ වේගය වැඩි වෙනවා .




 software එක බාගන්න .
Image result for download gif

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
- -
 
-