Ads 468x60px

home

Friday 26 June 2015

996.පරිගණකය කථා කරවන මෘදුකාංගයක් ඔයාගෙ නමින් හදමු

පරිගණකය කථා කරවන මෘදුකාංගයක් ඔයාගෙ නමින් හදමු.


කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර ඔබෙගේ පරිගනකය කථා කරවන්න පුලුවන් විදියක් ගැන තමයි අද ලිපිය​. තමන්ටම කියලා තමන් ලියන වචනයක් හො වාක්‍යක් ඇහෙන්න කියවන සොෆ්ට්වෙයා එකක් වගේ එකක් හදන්නයි යන්නේ.  ගොඩක් අය ආසයි සොෆ්ට්වෙයා ලියන්න එත් ඒකට ලොකු දැනුමක් වුවමනා වෙනවා.අද මේ කියල දෙන්නේ පොඩි ට්‍රික්ස් එකක්.මේකේ ඔයාගේ නම උනත් දාගන්න පුලුවන් .


  • පියවර :- Notepad එකක් Open කර ගන්න.
  • පියවර :- මෙන්න මේ කෝඩ් එක එකේ ටයිප් කරන්න.(copy,paste)

Dim Message, Speak
Message=InputBox("Enter Your Text","Speak")
Set Speak=CreateObject("sapi.spvoice")
Speak.Speak Message


  • මෙහි රතුපාටින් සදහන් වචන පමනක් ඔබ කැමතිවිදියට් වෙනස් කරගන්න​
  • ඔන්න ඕක ටයිප් කරලා. Save As ගිහින් speak.vbs හරි apelokaya.vbs හරි විදිහට ටයිප් කරලා Save කරන්න. (මෙය නමට පසුව යෙදිම​ .vbs අනිවාර්ය වේ)
  • දැන් ඒ Save කල විදිහෙ නමින් වෙන icon එකකින් එකක් හැදිලා ඇති. අන්න ඒක Double Click කරන්න
  • දැන් පෙනෙයි මෙන්න මේ වගේ එකක්. ඒකේ හිස් කොටුවේ තමන් කැමති දෙයක් ලියලා Ok කලාම. කම්පියුටර් එක ඒ වචනය හො වාක්‍යය කියවාවි. කරලා බලන්නකෝ..








- -
 
-