Ads 468x60px

home

Sunday 5 July 2015

1000.mobile phones වල secret data දැනගන්න කැමතිද?

mobile phones වල secret data දැනගන්න කැමතිද?

Image result for secret data mobile phone


අද ඉදිරිපත් කරන්නෙ අප අඩවියේ 1000 වැනි ලිපියයි.ලිපි 1000ක් කියන්නෙ ලොකු ගමනක්.මේ වගේ දිගු ගමනක් ඒමට හැකි උනේ ඔබගෙන් ලැබුනු සහය නිසා. අප සමග දැනුම සොයමින් මේ ගමන ඉදිරියට යන්න එන්න එකතු අන්න අපේ ලෝකය සමගින්.....



ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත.සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක

මෙම  සීක්‍රට් කෝඩ් වල විශේෂත්වය වන්නේ අනෙකුත් සීක්‍රට් කෝඩ් ප්‍රසිද්ද කලත් මෙම සීක්‍රට් කෝඩ් බොහොවිට ප්‍රසිද්ද මාද්‍යකින් එලියට නොඑන ලෙස බොහෝ දෙනා මෙය සගවාගෙන සිට්න්නේ මෙහි ඇති වැදගත් කම හේතුවෙන්. මෙම සීක්‍රට් කෝඩ් වලට  දුරකථනය සහය දක්වන්නේ නැතිනම් එය original   නොවන දුරකථනයක් වියහැක​.



 Sony Ericsson

1.   use joy and * like this
     -> * <- <- * <- *   - සම්පුර්න විස්තර සහිත මෙනුව
2.    #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3.    0#  -  අවසන් වරට ඩයල් කල නම්බර්

Samsung

1.  *#9999# or *0837 -  මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2.  #9125#                  -  මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246#         -  ඩීබග් මෙනුවට 
4. *#9998*523#         -  වයිබ්‍රේට් 
5. *#8999*837#          - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849#  - දුරකතනය රීස්ටාර්ට් කිරීම

Samsung Anroid

1.   *#*#7780#*#  -  කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2.   *#*#232331#*#* -  බ්ලු ටුත් පරීක්ෂාව 
3.   *#*#0*#*#* -       එල් සී ඩී පරීක්ෂාව
4.    *#*#2663#*#*   -  ටච් ස්ක්‍රීන් පරීක්ෂාව

NOKIA

1.   *#92702689#  - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2.   *#0000#  -  මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3.   *#7780#  - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4.   *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක

Backberry

1. Alt + RBVS             - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H     -  හෙල්ප් මී මෙනුවට
3. Alt + (L) Shift + Del  - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක





- -
 
-