පරිගණකය උපරිමයෙන් වේගවත් කරමු.
අද කියන්න යන්නෙ utilities software එකක් ගැන utilities software කියන්නෙ පරිගණකයේකාර්යක්ෂම තාව වැඞි කර දෙන software වලට මේ software එකත් ඉතාමත් හොද වර්ගයේ utilities software එකක්.අපි computer Format කරපු අලුත නම් speed හැබැයි ටිකදවසක් යනකොට නිකම්ම slow වෙලා.මේ software දාලා දිනපතා හෝ අඞුම තරමින්සතිපතා හෝ run කලාම Format කලා වගේ speed කරගන්න පුලුවන්.
1.නිල් පාටින් පෙන්නා ඇති ස්තානයට click කරන්න.
2.scan වී අවසන් වූ පසු පහත නිල්පාටින් පෙන්නා ඇති ස්තානයට click කර repair කරගන්න