icon
Leave a message

Ads 468x60px

home

Monday, 27 July 2015

1015.Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්

Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්




අද අපි ඔයාල හඳුන්වා දෙන්න යන්නේ smooth විදියට වීඩියෝ කරන්න පුළුවන් ගැජට් එකක්. PocketSHOT නමින් හඳුන්වන මෙම උපකරණය, handheld විදියට වීඩියෝකරණයේ යෙදෙන කෙනෙකුට භාවිත කරන්න පුළුවන් සුපිරි නිෂ්පාදනයක්. කැමරාව අතින් අල්ලාගෙන රූපගත කිරීමේදී සිදුවන සෙලවීම්, ගැස්සීම් අවම කිරීම සඳහා මේ උපරණය භාවිත කල හැකි අතර ඒ සඳහා වැඩි මහන්සියක් දැරීමට සිදුවන්නේත් නැහැ.



ඒ වගේම වෘත්තීමය වශයෙන් භාවිත කරන උපකරණ ඉතාමත් මිලෙන් අධික වුවත් මේ උපකරණය යොදාගනිමින් ඊට ආසන්න තත්වයේ සුපිරි නිර්මාණ, අඩු මුදලකින් වැඩි කාර්්‍යක්ෂමතාවයකින් යුතුව සිදුකරගත හැක.



වඅඩි විස්තර සඳහා පිවිසෙන්න: PowerSHOT











- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-