icon
Leave a message

Ads 468x60px

home

Thursday, 2 July 2015

998.පරිගනකයක තිබිය යුතු ඉතාවටිනා ඔරලෝසු මෘදුකාංගයක්

පරිගනකයක තිබිය යුතු ඉතාවටිනා ඔරලෝසු මෘදුකාංගයක්


පරිගනකය තිබිය යුතු ඉතාවටිනා ඔරලෝසු මෘදුකාංගයක් තමයි දෙන්නේ, ගොඩක් ප්‍රයෝජන අපිට ගන්න පුලුවන්.

කාලය​.දිනය ,සති,alarms.දින ගනන්. වගේම විවිද skins කිහිපයක්ම තියනවා කැමති එකක් දාගන්න පුලුවන්,අනිත් හොදම පහසු කම තමයි මෙහි රටවල් දෙකක වෙලාව උනත්  display වෙන විදියට හදාගන්න පුලුවන් ඒකනම් වට්න්නේ අපේ රටින් බැහැරව ඉන්න යහලුවන්ට තමයි.එහෙනම් අරගෙන බලන්න ...



මෙතනින් බාගන්න​.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-