Ads 468x60px

home

Tuesday 11 August 2015

1026.Facebook Account එක like page එකක් බවට හරවන්න නියම ක්‍රමයක්. (Friends ලා සෙට් එක likes බවට පත් වේ. )

Facebook Account එක like page එකක් බවට හරවන්න නියම ක්‍රමයක්. (Friends ලා සෙට් එක likes බවට පත් වේ. )

Image result for facebook like page

අද ඔයාලට කියල දෙන්නම් ඔයාගේ facebook account එකක් කෙලින්ම facebook fan page එකක් කරන හැටි.. මේක අපේ profile එකට කරනවාට වඩා හොද ඔයාල හදපු   fake account  තියනවනම් එකට කරන එක තමා... මේකේ තියෙන වාසිය වන්නේ අපි 
හිතමුකෝ ඔයාගේ fake account එකේ friends ඉන්නව කියල 1000ක් . මේ විදියට fan page එකක් කල හමන් ඒ friends ලා ඔක්කොම fan page එකේ likes බවට පත් වෙනවා.. ගොඩක් අය fan page එකක් පටන් ගද්දි  එක පාරම likes 1000 වගේ ගන්නේ ඔය ක්‍රමේට තමා.. තව දෙයක් ඔයා ඔය like page එකට දාන නම ඔයාගේ profile name එකට දෙන්න... නැත්නම් තියෙන නම තමා fan page එකෙක් නමට වැටෙන්නේ....හරිනේ ඔන්න එහෙනම් කියන්න තියෙනේ ඔක්කොම කිව්වා.

Image result for facebook like page

දැන් පහලින් ලින්ක් එකට යන්න...යන්න කලින් ඔයාගේ fake account එකට likeබවට පත් කරන්න ඕනනම් විතරක් log වෙලා ඉන්න නැත්නම් ඔයාගේ දැන් ඉන්න profile එක like page එකක් වෙයි...එහෙම​උනොත් නම් නැවත යතාථත්වෙට ගන්න බැ.ඒ නිසා දෙපාරක් හිතලා මේ වැඩේ කරන්න​...

ඔය ලින්ක් එකට ගියාට පස්සේ පහල පින්තුරේ ආකාරයට එයි..එතනින් ඔබට කැමති එකක් තෝරන්න.. ඊට පස්සේ ඔබෙන් අසන ප්‍රශ්නය වලට උත්තර දෙන්න.. (ඔබේ විස්තර සහ like page එකට දාන විස්තර තමා අහන්නේ)



               හරිනේ ඔන්න එහෙනම් තවත් අලුත් වැඩක් කියල දුන්න 



- -
 
-