Ads 468x60px

home

Friday 14 August 2015

1028.ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැකි ශ්‍රි ලාංකික මෘදුකාංගයක්

ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැකි ශ්‍රි ලාංකික මෘදුකාංගයක්




අද හදුන්වාදෙන්නේ අපේ රටේ තවත් දක්‍ෂයකු අලුතෙන් හදපු අලුම මෘදුකාංගයක්.මෙමගින් ඕනෑම image ප්‍රමාණයක් convert හා resize කිරීම එකවරම සිදුකර කර ගත හැක

මෙම මෘදුකාංගය භාවිතයෙන් images resize කරගත හැකිය
උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 1000X1000px png image සියයක් 500X500px jpg image බවට පත්කර ගැනීම එක click එකෙන් කළ හැකිය.images convert කිරිඉමටද හැකියාව ඇත. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යනම් png image එකක් .ico (icon) එකක් බවට පත් කර ගැනීමට මෙම මෘදුකාංගය මගින් එය පහසුවෙන්ම කරගැනීමට ඉඩකඩ ලබාදේ.උදාහරණයක් ලෙස ඔබ සතුව ඇති 50X50 png image දහසක් icon බවට පත් කර ගැනීමට අවශ්‍ය නම් මෙම මෘදුකාංගය මගින් එක click එකෙන් එය සිදුකර ගත හැක

මෙම මෘදුකාංගයේ නිර්මාතෘ වරයා වන්නේ ශානක රුසිත් විසිනි.මෙම මෘදුකාංගය ගැන තවදුරටත් දැනගැනිමට,  සහ ඔහුව පුද්ගලිකව සම්භංද කරගැනිමට අවශ්‍යනම් එම මහතාගේ පුද්ගලික ෆේස්බුක් ගිමට මෙතනින් පිවිසිය හැක​ ​.




මෙතනින් download  කරගන්න​

මේ ගැන තව දැනගන්න පහල තිබේන video  එකත් බල්න්න​.






- -
 
-