Ads 468x60px

home

Thursday 27 August 2015

1038.ඔබගෙ පරිගණකයේ Youtube Videos Play වෙනවා Slow ද?

ඔබගෙ පරිගණකයේ Youtube Videos Play වෙනවා Slow ද? 


Image result for youtube videos slow

අද ඔයාලට වටින trick එකක් කියල දෙන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා

1. මුලින්ම Command Prompt (cmd) එක open කරගන්න. මතක ඇතිව cmd එක open කරද්දී 'Run as administrator' විදියට open කරගන්න.






2. දැන් මේ දීලා තියන code එක ඒ විදිහටම cmd එකේ type කරන්න. 

 netsh advfirewall firewall add rule name="YouTubeHack" dir=in action=block remoteip=173.194.55.0/24,206.111.0.0/16 enable=yes 

3. Type කරලා ඉවරවෙලා enter press කරන්න. වැඩේ හරි නම් 'Ok' කියල කියල එයි.

4. දැන් web browser එක open කරලා youtube එකට ගිහින් video එකක් play කරලා බලන්න. ඔයාලටම හොදට වෙනස තේරෙයි. 

5. මේක අයින් කරන්න ඕනෙනම්, මේ code එක type කරලා enter කරන්න.

netsh advfirewall firewall delete rule name="YouTubeHack"

මේ වැඩේ හරිද කියලා ඔබත් උත්සාහ කරලා බලන්න...


________________________


 
-