ඔබේ පරිගනකයේ කැඩුනු දෘඩාංග පිලිසකර කරගමු
බොහෝ විට අපි අපේ පරිගණක මත සමහර දෘඪාංග අපහසුතාවයන් නැතහො අක්රිය විම් ඔබට සුලබ දෙයක් නොවනු ඇත. අපි අද ලබාදෙන මෘදුකාංග දෙක භාවිතාකර ඔබගේ පරිගනකයේ දෘඪාංගවල යම් අක්රිය තත්වයක් ඇත්නම් එය පිලිසකර කර ඔබගේ පරිගනකය යතාතත්වයතට පත්කරගැනිමත සහතයවෙනවා යම්තාක් දුරකට.
Monitor Off Utility:
Optical Drive Tray:
Touch It (On Screen Keyboard):