Ads 468x60px

home

Saturday 13 February 2016

1086.Facebook එකේ Pokes කියන්නේ මොනවද ?

 Facebook එකේ Pokes කියන්නේ මොනවද ?


 අපේ Facebook Page එකට යාලුවෙක් Message එකක් දාල තිබුණේ Facebook එකේ Pokes කියන්නේ මොනවද කියල.Facebook පාවිච්චි කරන හැමෝටම වැදගත් වේවි.දිගට පහළට කියවන් එන්නකෝ.

මුලින්ම Pokes වලට කෙටි නිර්වචනයක් මෙන්න.

Facebook භාවිතා කරන්නෙක් විවිධ හේතූන් මත (උදා:-Hello කීමට,අවධානය දිනා ගැනීමට ) තවත් Facebook භාවිතා කරන්නෙකු Poke කරයි.




දැන් පොඩි අදහසක් එන්න ඇති.ඔයාට වෙන කෙනෙක්ව Poke කරන්න ඕන නම් මේ විදියට කරන්න.මේකෙ තියෙන වැදගත්කම තමයි Friendsලව වගේම Friend නොවන අය පවා Poke කරන්න පුලුවන්.

ඔහොම කවුරුහරි ඔයාව Pokes කළොත් ඔයාට මෙන්න මේ වගේ Message එකක් පට ගාල ඒවි.




ඇතැම් අයට මේක කරදරයක් හන්ද Pokes ගැන දන්න ඒ වගේම ඒක කරදරයක් අය Pokes Block කරලයි තියෙන්නේ.ඔයාටත් ඕන නම් වෙන වෙන අය ඔයාව Poke කරන එක නවත්තන්න මේ විදියට Block කරන්න පුලුවන්.

තවත් කෙනෙක්ව Poke කරන්නේ කොහොමද?


ඔයාට Poke කරන්න ඕන කෙනාගේ Account එකට ගිහින් මේ විදියට කරන්න.



Poke කරන එක නවත්තන්නේ කොහොමද?


කොටින්ම කියුවොත් Poke කරන එක නවත්තන්න තියෙන එකම ක්‍රමේ ඔයාව Poke කර කර කරදර කරන කෙනාව Block කරන එක ඒක ඉතින් දැනටමත් දන්නවා ඇති.ඒත් දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න.

ඉබි ලොක් ලකුණ උඩ Click කරල How do I stop someone from bothering me කියන එක Click කරල ඔයාට Block කරන්න ඕන කෙනාගේ Name එක හරි E-mail එක හරි දෙන්න.



නැත්නම් Block කරන්න ඕන කෙනාගෙ Account එකට ගිහිල්ලා මෙන්න   මේ විදියට කරන්න.
එයාව Block කරා කියල එයා දැනගන්නේ නෑ.



ඔයාට ආපු සේරම Pokes බලන්නේ මෙහෙමයි.

Facebook Account එකට Log වෙලා මෙන්න මේ Address එකෙන් Poke Page එකට යන්න පුලුවන්.එතනින් යවපු Pokes බලාගන්නත් පුලුවන්.

facebook.com/pokes



____________
 
-