L100 / L200 / L800 පින්ටර්වල Reset Codes නොමිලේ
Epson L100 ප්‍රින්ටරය කියන්නෙ, ප්‍රින්ටර් අතර වාසි දායකම ප්‍රින්ටර් එකයි. නමුත් මේකෙ තියන පොඩි අවුලක් තමයි. ප්‍රින්ටර් එක Refill කරන්න වෙන්නෙ Epson සමාගම විසින් ලාබා දී තිබෙන තීන්ත වලින්ම පමණයි. මොකද? කියනවා නම් ඒ තීන්තවල Code එකක් තියනවා. Code No. එක නැතුව ප්‍රින්ටර් එක Refill කරන්න බෑ. ඉතින් මේ Reset Code ඒකෙන් පුළුවන් දැන් Epson තීන්තවලටත් වඩා වැඩිය හොඳ තීන්ත දාන්න.
හැබැයි Quality යෙන් අඩු තීන්ත දාලා ප්‍රින්ටර් එක කඩා ගන්න එහෙම එපා. තීන්ත තෝර ගද්දි ISO සහතිකයක් එහෙම තියනව ද කියලා බලන්න අමතක කරන්න එපා.
මෙතනින් ගන්න
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.