Ads 468x60px

home

Showing posts with label Hackin. Show all posts
Showing posts with label Hackin. Show all posts

Sunday, 4 December 2016

1114.How to Hack Friend's Phone and See All Data @ tech world (sinhala)

How to Hack Friend's Phone and See All Data @ tech world (sinhala)









මෙතනින් යන්න​

Friday, 11 November 2016

1113.How To Create Inbound and Outbound Rules in Windows@ tech world (sinhala)

How To Create Inbound and Outbound Rules in Windows@ tech world (sinhala)










මෙතනින් යන්න​

Saturday, 5 November 2016

1112.how to use keylogger to hack any typing keyboard @ tech world (sinh

how to use keylogger to hack any typing keyboard @ tech world (sinhala)








මෙතනින් යන්න​

Saturday, 29 October 2016

1111.How to Access Blocked Websites @ tech world (sinhala)

How to Access Blocked Websites @ tech world (sinhala)











මෙතනින් යන්න​

Sunday, 31 July 2016

1107. Use Your Android Phone As a CCTV Security Camera (sinhala)

 Use Your Android Phone As a CCTV Security Camera (sinhala)


මෙතනින් යන්න​

1106.How to Completely Remove/Uninstall Programs [No Software](sinhala)නිවරදිව අන්ස්ට්‍රෝල් කරමු


How to Completely Remove/Uninstall Programs [No Software](sinhala)නිවරදිව අන්ස්ට්‍රෝල් කරමු




මෙතනින් යන්න​

Saturday, 7 November 2015

1067.ඔබේ wifi connection එක හැක් වෙලාද කියලා දැනගෙන එය ආයිත් අපේ අතටම ගමු.


ඔබේ wifi connection එක හැක් වෙලාද කියලා දැනගෙන එය ආයිත් අපේ අතටම ගමු.


Image result for wifi connection for laptop


wifi කිව්වොත් නොදන්නා කෙනෙක් නෑ...හැමෝම දන්නවා...ඒ වගේම wifi හැක් කරන්න දන්න ය ඉන්නවා..ඒක නිසා අද කියල දෙන්නේ ඔයාලගේ තියෙන wifi connection එක කවුරුහරි හැක් කරලද කියලා බලාගන්න විදියක්...මේක wifi හැක් කරන අයට මඩ කැපිල්ලක් උනාට,wifi connection තියෙන ට ගොඩක් වටිනා දෙයක්...

මේකටත් පොඩි hacking tool එකක් තියෙනව..මේකෙන් ඕගොල්ලන්ට ඔයාගේ wifi connection එක හැක් වෙලාද,නැද්ද කියලා බලාගන්න පුළුවන්..මේ tool එක ඔයාගේ පරිගණකයේ run කරපු ගමන් ඔයාට පල්ලෙහා දීලා තියෙනවා වගේ තොරතුරු ගොඩක් පෙන්නනවා..

1.හැක් කරපු කෙනාගේ IP Address එක 

2.හැක් කරපු කෙනාගේ Device Name එක 

3.හැක් කරපු කෙනාගේ Network adapter company එක 

4.හැක් කරපු කෙනාගේ Device Information එක 

5.හැක් කරපු කෙනාගේ Mac Address එක 

ඔය ඔක්කොම ටික ගේමක් නැතුව දැනගන්න පුළුවන්..දැනගෙන ඉක්මනටම අනිත් ඒවා ඕනේ නෑ නේ IP Address විතරක් දැනගත්තොත් ඇති මොකද දන්නවද ඔයාගේ wifi connection පාවිච්චි කරන්න ඕනේ ඔයා විතරනේ..ඔයාගේ IP Address ඔයා දන්නවනේ ඉතින් ඔය tool එකට වෙන IP Address එකක් අහු උනොත් අනිවා හැක් කරලා....

හරි කවුරුහරි ඔයාගේ wifi connection එක හැක් කරලා කියල හිතමුකෝ..එතකොට ඔයාට කරන්න තියෙන්නේ ආයි අලුතෙන් wifi connection එකක් හදාගන්න එකයි..හොද password එකකුත් දාලා...


 tool එක මෙතනින් බාගන්න..
Image result for download gif






- -
මෙතනින් යන්න​

Thursday, 24 September 2015

1053.cyber attacks කරන්නේමෙන්න මෙහෙමයි ....

cyber attacks කරන්නේමෙන්න මෙහෙමයි  ....

Hack

Hackinternet අවකාශය නිරන්තරයෙන් අවදියෙන් තිබෙන්නෙකි. ඒ නෙක ආකාරයේ ධනාත්මක තොරතුරු ඔබමොබ ගලා යාම සදහාම පමනක් නොව රිනාත්මක ආකාරයේ සයිබර් ප්‍රහාරයන් ද නිරන්තරයෙන් ඔබ මොබ ගලායාමද ඇතුලුවය. “digital cold war” ලෙසට හදාරන්නන් මෙම තත්වය නම්කරන්නට පෙලබෙන්නේ පුද්ගල මට්ටමේ සිට ආයතනිකව පමනක් නොව විටක රාජ්‍ය මට්ටම දක්වා මෙම ඔබ නොබ වන තොරතුරු පරහවන්ද නිරන්තරයෙන් සිදුවන බැවිනි. විටක ඒවා තොරතුරු සොරාගන්නට වන විට විටක ඒවා වෙබ් සේවාවක් අඩපනකරන්නට වනු දැකිය හැක. ගැටලුව වඩාත් සමීපව හදාරන්නන් පෙන්වා දෙන්නේ US, China, මෙන්ම European රටවල් වෙතට මෙම පහරදීම් ඉලක්ක වනු බහුලවතමම දැකිය හැකි බවකි ipviking අඩවිය වෙතට පිවිසෙන්නෙකුටද සජීවීව මෙම සයිබර් ප්‍රහාරයන් ගලා යන යුරු දැකගන්නට දැන් අවස්ථාව තිබේ. එම අඩවිය ඔස්සේ වඩාත් සංක්‍රිය IPs මිලියන පහක් ඔස්සේ ගලා යන 150 terabytes දත්ත ප්‍රමනයක් සමග මෙම නිරූපනය සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.


මෙතනින් ගිහින් බලන්න​

Image result for go gif


________________________



- -
මෙතනින් යන්න​
 
-