Showing posts with label TRICKS. Show all posts
Showing posts with label TRICKS. Show all posts
Tuesday, 28 June 2016
Tuesday, 5 January 2016
1076.Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු
Windows 7 බාවිත කරන පරිගණකයක් Mac OS සහිත Apple පරිගණකයක් කරමු
ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට,
ඔයාලා දන්නවා ඇති Apple පරිගණක වල භාවිත කරන Max OS එක අපගේ සාමාන්‍ය පරිගණක වලට භාවිත කිරීමට නොහැකි බව, මෙහෙම වෙන්නෙ Apple සමාගම අකමැතියි තව මෘදුකාංග අනෙකුත් OS සමග ක්‍රියාකරවීමට,
වැඩි දෙනෙක් භාවිත කරන Windows 7 Mac OS එක විදිහට පාවිච්චි කරන්න කැමති ඇති, ඔයාලා කැමති අයට දාගෙන බලන්න පුළුවන්, බැළු බැල්මට මුල්න්ම OS එක හරියට හොයාගන්නත් බැරි තරම් විදිහට වෙනස් ඇත්තෙන්ම, Mac OS එකේ පෙනුම එහෙම් පිටින්ම.
ඔබත් කැමති නම් පහලින් 32bit සහ 64bit සදහා සහය දක්වන Mac OS X Lion එක Download කරගන්න පුළුවන්, ඔබගේ කොම් එකේ Windows 7 Version එක අනුව Install කරගන්න....මෙම Skin Pack එක ඔබ Install කිරීමෙන් අනතුරුව Uninstall කරගැනීමේ හැකියාව තිබෙනවා, පහල ලින්ක් වලින් අදාලා Skin Pack එක Download කරගන්න.
64bit
other
____________
Wednesday, 15 July 2015
1006.µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.
08:36
error, FUN, INTERNET HELP, OTHER, TRICKS
µTorrent , BitTorrent වල තියන Ads Bar එක 1 Click අයින් කරමු.
පොඩි Trick එකක් ගෙනාවා. අපි හැමෝම Torrent Download කරනවනේ. ඉතින් ගොඩ දෙනෙක් Torrent Download කරන්න බාවිතා කරන්නේ µTorrent හෝ BitTorrent මෘදුකාංගයනේ.
ඉතින් පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේ අලුත් µTorrent , BitTorrent Version වල තියන කරදර Ads Bar දෙකක් තියනවා. ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ µTorrent හෝ BitTorrent මෘදුකාංගයේ තියන Ads Bar එක Disable කරගන්නේ කියලා.
මේ ක්‍රමයේදි වෙනදා කරනවා වගේ Option >> Preferences >> Advanced ගිහින් Setting හද හද ඉන්න අවශ්‍ය නෑ. දෙන සයිට් එකට ගිහින් 1 Click එකක් දෙන්නකෝ. මේක වෙන්නේ JavaScript එකක් හරහා.
මේ තියෙන්නේ කරදර Ad Bar එක.
මෙන්න මේ සයිට් එකට යන්න.
Sorry mac users, windows only
Pimp my uTorrent literally requires just one click to disable the ads on Windows clients. There is nothing to install as the page uses JavaScript to communicate with uTorrent.
ගිහිල්ලා " PimpMyuTorrent " කියන Button එක ක්ලික් කරන්න.
ක්ලික් කරලා මෙන්න මේ වගේ msg එකක් එයි Bit Torrent එක Access කරන්නද කියලා ඒක " Yes " කරන්න.
Yes කරලා ඉවරවෙලා µTorrent , BitTorrent එක Taskbar එකෙන් Exit කරලා නැවත Torrent Software එක Open කරගන්න.
Now shut down µTorrent (right click the tray icon and select exit), restart it and enjoy your pimped µTorrent!
Restart කරලා බලන්නකෝ Ad Bar ටික තියනවද කියලා.
- -
Labels:
error,
FUN,
INTERNET HELP,
OTHER,
TRICKS
Thursday, 14 May 2015
970.හැංගුන ගොනු වැටලීම
හැංගුන ගොනු වැටලීම
අන් අයගෙන් File රැක ගැනීමට බොහො දෙනෙක් තම Folder සහ File හංගනව, නැත්තම් Hidden කරනව. ආයෙ හංගපුව ගැනීමට ඔව්න් Folder Option භාවිතා කරනව. හැබැයි සමහර Virus නිසා folder option Disable වෙනවා. එතකොට හංගපුව ගන්න බැරුව යනවනෙ!
… ඔය කියපු කාරනේ ඔයටත් වෙලා අති....
මෙ තියෙන්නෙ එකට පහසුම විසදුම
මෙ තියෙන්නෙ එකට පහසුම විසදුම
Notepad Open කරන්න
මෙ පහල දාල තියෙන CODE ටික Copy කරල Notepad වලට Past කරන්න.
…
…@echo offtitle Power View Hidden Folder And File 2011 By CRZY's
color 9e
echo.
echo.
echo ---------=[CRZY CHINTHAKA DHESHAPRYA]=-------------
echo.
echo.
echo Power View Hidden Folder And File 2011
Attrib -s -r -h /s /d
echo.
echo.
echo.
echo.
echo Done! For Exit Press any key
pause > NUL
දැන් File එකේ නමට කැමති නමක් දාල අගට .BAT කියල (FileName.bat) Save කරගන්න.
…දැන් හංගපු Folder එක හරි File හරි තියෙන තැනට ඔක Past කරල Open කරන්න.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.
Friday, 8 May 2015
965.R DVD එකක් Flash Drive(Pen Drive) එකක් විදිහට Use කරමුද?
R DVD එකක් Flash Drive(Pen Drive) එකක් විදිහට Use කරමුද?
කියල දෙන්න යන්නෙ R DVD එකක් Flash Drive (Pen Drive) එකක් විදිහට Use කරන විදිහ...? අපි Data Write කර කර Erase කරනවනන් ඉතින් පාවිච්චි කරන්නෙ Rewritable DVDs නෙ,ඉතින් දැන් බලමු Pen drive එකකට Data Copy කරන විදිහට DVD එකකට Data Copy කරන විදිහ...
1 Step හිස් DVD එක writer එකට දාල autorun එක එනකන් ඉන්න...
2 Step දැන් Burn files to disk using Windows explorer Click කරන්න...
3 Step Disk එකට කැමති නමක් දෙන්න...
4 Step Like a USB flash drive option එක තෝරල Next click කරන්න...
5 Step Formatting message එකක් ඇවිල්ලා Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා...
6 Step දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ,
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
Subscribe to:
Posts (Atom)