Ads 468x60px

home

Showing posts with label error. Show all posts
Showing posts with label error. Show all posts

Sunday 23 November 2014

705.කොහොමද stopping working කියන Eror එක හදාගන්නේ . ..

කොහොමද stopping working කියන Eror එක නැතිකරන්නේ



 ..ඔයාලගේ computer වල සමහර වෙලාවට,සමහර game ,software open කරද්දී පල්ලෙහා පින්තුරේ තියෙනවා වගේ eror message එකක් එනවා නේද බලන්නකෝ ටිකක් රූපේ දිහා  . .



ඉතින් මන් දැන් කියන්න හදන්නේ මේක හදාගන්න විදිහ ගැන  .. මුලින්ම මේ path එකට යන්නකෝ  ..
My Computer > Write click > Advanced System Setting > 





දැන් ඔකේ මුලින්ම තියෙන්නේ Perfomance කියලා  .. එකේ තියන setting කියන එක click කරන්න  ..




දැන් පල්ලෙහා විදිහේ dailog එකක් ආවනේ  . . ඔකේ තුන්වන එකට යන්න  . .(Data Execution prevention)




ඊළගට පල්ලෙහා රූපේ විදිහට කරන්න  . .




Add click කරට පස්සේ පල්ලෙහා තියන විදිහේ එකක් එනවනේ  . .එකෙන් ඔයාලගේ වැඩ කරන්නේ නැති install කරපු software එක හොයාගෙන එක select කරලා ok කරන්න. . .


දැන් අනිත් application එකත් ok කරලා සේරගෙන්ම අයින් වෙලා ඔයාල ඔතනට දුන්න  open කරන්න බැරි software එක open කරලා බලන්නකෝ  .

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


මෙතනින් යන්න​

Sunday 7 September 2014

591.පරිඝනක error මැසේජස්


පරිඝනක error මැසේජස්


 පරිඝනක error මැසේජස් ගැන ඔයාලත් බලන්න ඔයාලගේ ‍පරිඝනකය තුලින් මෙවගෙ මැසේජ් එකක් එනවද කියල.


පරිගනකයේ දිස්වෙන දේ
එහි
තේරුම
කලයුතුදේ
Non-system
disk ordisk error
පරිගනක
මෙහෙයුම් පද්ධතියෙන් නොව වෙනත් ඩිස්ක් එකකින් බූට්වීමට සැරසීම
ෆ්ලොපි ඩිස්ක් එකක් හෝ
සීඩී-ඩීවීඩී හෝ පෙන් එකක් සම්බන්දනම් ගලවන්න
Missing
operating system Operating system not found
පරිගනකයට
මෙහෙයුම් පද්ධතිය හඳුනාගැනීමට නොහැකිවී තිබේ
CMOS සෙටප් හෙවත්
වැඩසටහනේ හාඩ් එකේ සෙටින්ග්ස් පරීක්ශාකොට ඒවා නියමිත පරිදි සකසන්න.
Memor
address error
Memory test fail
memory Parity error at xxx
RAM හි
ගැටලු තිබේ
මෙමරි මොඩියුල් ගලවා
නැවත් සවි කරන්න. සුද්ද කරන්න.
Primary
master hard disk fail Hard disk drive failure C: drive failure Not
reading drive C:Fixd disk 0 failure
පද්ධතියට
හාඩ් එක හඳුනා ගැනීමට නොහැකිවී තිබීම
CMOS හි හාඩ් ඩ්‍රයිව්
සෙටින්ග්ස් පරික්ශා කරන්න.එහි පවර් සහ ඩේට කේබල් සුද්ද් කර නැවත ගසන්න.

KB/interface error Gate A20failure Keyboard error
කී බෝඩ්
එකේ දෝශ තිබීම
කීබොර්ඩ් එක ගලවා නැවත
සුද්දකර ගසන්න.කී සිරවී ඇද්ද යන්න බලන්න
CMOS
battery state low system CMOS battery failed
CMOS
බැටරිය බැස ගොසින්
බැටරිය අලුතින් යොදන්න
CMOS
checksum error
CMOS checksum bad
CMOS
සෙටින්වල කළ වෙනස්කම්,පද්ධතිය විසින් හඳුනාගෙන තිබේ.එසේම CMOS බැටරිය බැස
ගොසින් තිබීමද විය හැක
CMOS වැඩ සටහන
ක්‍රියාත්මක කොට වස්ස දමන්න උත්සහ කරන්න.නැත්නම් CMOS සෙටින්ග්ස් වලට ගොස්
නියමිත පරිදි තිබේද බලන්න




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙතනින් යන්න​
 
-