කොහොමද stopping working කියන Eror එක නැතිකරන්නේ

..ඔයාලගේ computer වල සමහර වෙලාවට,සමහර game ,software open කරද්දී පල්ලෙහා පින්තුරේ තියෙනවා වගේ eror message එකක් එනවා නේද බලන්නකෝ ටිකක් රූපේ දිහා . .

ඉතින් මන් දැන් කියන්න හදන්නේ මේක හදාගන්න විදිහ ගැන .. මුලින්ම මේ path එකට යන්නකෝ ..
My Computer > Write click > Advanced System Setting >
දැන් ඔකේ මුලින්ම තියෙන්නේ Perfomance කියලා .. එකේ තියන setting කියන එක click කරන්න ..
දැන් පල්ලෙහා විදිහේ dailog එකක් ආවනේ . . ඔකේ තුන්වන එකට යන්න . .(Data Execution prevention)
ඊළගට පල්ලෙහා රූපේ විදිහට කරන්න . .
Add click කරට පස්සේ පල්ලෙහා තියන විදිහේ එකක් එනවනේ . .එකෙන් ඔයාලගේ වැඩ කරන්නේ නැති install කරපු software එක හොයාගෙන එක select කරලා ok කරන්න. . .