icon
Leave a message

Ads 468x60px

home

Friday, 25 October 2013

10.සිංහල photo comment ඇති තරම් බා ගන්න​.

සිංහල photo comment ඇති තරම් බා ගන්න​.





ඔන්න යලුවනේ අදත් මම අලුත් දෙයක් අරගෙනයි අවේ.
ඔයාලා ඔක්කොම facebook log වෙනවනේ. ඉතින් ඕකේ නිකන් ඉන්න බැනේchat කරනවා like කරනවා photo බලනවා comment කරනවා ඔවනේ ඉතින්.අද දෙන්න හදන්නේ comment කරන අයට වටීනා දෙයක්.
ඔයලා දන්නවනේ දැන් write comment කරනවට වඩා දැන් කරන්නෙ photo comment නේ.ඉතින් මම හිතුවා ඔයලට සිංහල phota comment ටීකක් දෙන්න​.ටීකක් කියුවට මෙතන 270ක්ම තියනවා.මේවා මගේ නෙවෙයි මාත් fb එකෙන් ගනිපුවා.එකලස් කරල හෙදුවෙනම් මම ඔන්න එහෙනම්  බගන්නකො.

එහෙනම් මම ගියා 
සදා ජය​,,,,,
අපේ facebook page එකට like  කරන්න අමතක කරන්න එපා......


මෙතනින් බාගන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-