icon
Leave a message

Ads 468x60px

home

Saturday, 26 October 2013

11.පොරොන්දන් බලා ගමුද අම්මලා බලන්න කලින්



පොරොන්දන් බලා ගමුද අම්මලා බලන්න කලින්







ඔන්න යලුවනේ.අද ගෙනවේ අපොඩ්ඩක් අමුතු දෙයක්.අමුතු කියුවට මෙක පටටම වැඩක්.
ගොඩක් love කරන අයට තියන​,එන ලොකුම ප්‍රස්නෙ තමයි පොරොංදන් ගැලපෙනවද කියන එක​.අනිත් එක මෙක බලාගන්න යාමට නොහැකි කම​. අද කියල දෙන්නේ පොරොංදන් ගලපන හැට්.
මුලින්ම මෙතෙන්ට යන්න​.


මුලින්ම දෙන්න ඕන ගැනු ලමයගෙ විස්තර​. ඉපදුනු දිනය​.මාසය​.උවුරුද්ද.වෙලාව පැය 24  ක්‍රමයට දෙන්න​. දිල සබ්මිට් කරන්න​.

ඉලගට තියෙන්නෙ දිස්ත්‍රික්කෙ තොරන්න​.එකත් හරියටම දෙන්න​.



දැන් තියෙන්නේ ගැහැනු කෙනා ඉපදුනු නගරය තොරන්න.ඔය ඉපදුනු නගරය නැත්නම් ඉට ආඩූම දුරක් තියන නගරය තොරන්න​.
හරි එකත් next කලාම අලුත් එකක් ආව නේද​,අන්න එතෙන්ට පිරිමි කෙනගෙ විස්තර ට්ක දිලා මෙ විදෙයටම කරගෙන යන්නකො.

ඔන්න ඔකලු පොරොංදන් කියන්නේ... මම නම් දන්නැ



තව ඉදිරියට ගියම තව මොනවද වගයක් සුබද ,අසුබද කියලා බලගන්න පුලුවන්.තව එකක් මම මෙක දැම්මෙ පවුල් කඩකප්පල්  කරන්න​ නෙවෙයි.මෙක මගෙ එකකුත් නෙවෙයි,මටත් නෙට් එකෙතිබිල ලැබුනේ.මම පොරඳන් බලල නැ.මෙක හරිද වැරදිද දන්නැ.බලපුකෙනෙක් ඉන්නවනම් හරිද කියලා කියන්න​.ආදරය කරන කෙනාට හදවතින්ම අදරය කරන්න එතකොට මෙව වෙඩක් නැ.කෙන්දරගැන හිතල අවන්ක ආදරයක් නැති කර ගන්න එපා.
එහේනම් මම ගියා,,, ජොලියටත් එක්ක ටේස් කරල බලන්න​.
සදා ජය​,,,,,,,,,,


අපේ facebook page එකට like කරන්න අමතක කරන්න එපා.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-