ලංකාවේ ඕනම ID එකක් චෙක් කරමු
ඔන්න යාලුවනේ අද මමගෙනාවේ ලංකාවටම වැදගත් වන sotware එකක්.
අපි කාටත් Identity card එකක් තියනවනේ,ඔකනේ අපි යන යන තැන අරන් යන්නෙ.ඔකෙන් කොච්චර ප්‍රයොජන තියද කියලා ඔය දන්නවනේ.
office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු කරනආයත් Identity card එක බලලානේ විස්වාසෙ ඇතිකර ගන්නේ.
office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු කරනආයත් Identity card එක බලලානේ විස්වාසෙ ඇතිකර ගන්නේ.
එත් එක ඇත්තමද කියලා අපි දන්නෙ නැනේ.අන්න එකට හොද විසදුමක් මෙsoftware එකෙන් දිල තියනවා.ලංකාවේ තියන ඔනැමIdentity card එකක් මෙ software එකෙන් බලගන්න පුලුවන්.
මෙක හදල තියෙන්නෙ අපෙ කෙනෙක්.බොහොම පොඩී software ඒකක්.මෙකේ සිංහලෙනුත්,englishවලිනුත් download කරගන්න පුලුවන්,
එහෙනම් ඔයාගේ Identity card එකත් බලාගන්න.මම ගියා අලුත් ලිපියකින් එන්නම්.
සිංහලෙන් මෙතනින් බා ගන්න