ඔයාගේ පෝන් එකේන් පේස් බුක් ගියාට සිංහල පෙන්නෙ නැද්ද?
ඔන්න යලුවනේ අදනම් ගෙනවේ ඔයට වටීන කියන් දෙයක්.
අද අපි කාගේත් අතෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් වරදින්නෙ නැනෙ.එත් ඉතින් මෙකේ ඔක්කොම තියෙන්නෙ english වලින්නෙ. එකත් හොදයි නේද.එත් ඉතින් මෙකෙන් සිංහල වෙබ් සයිට් වලට හරි පේස් බුක් හරි ලොග් උනත් සිංහල පෙන්නෙ නැතුව වැඩක් නැනේ.ඔන්න ඒකට විසදුමක් අරගෙනයි මම අවේ.
මේක browser එකක්.සිංහල fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.
මෙකෙන් අපිට ඔනම සිංහල අඩ වියක් බලන්න පුලුවන්. ඒ කියුවෙ සිංහල වෙබ් සයිට් ,පේස් බුක් සිංහලෙන් බල්න්න පුලුවන් කියනඑකම තමයි.
ඔයාට මේක ක්‍රම් 2කට downlod කර ගන්න පුලුවන්.
1.මම මෙ දෙන ලින්ක් එකට ගිහින් siyalu browser downlod කරගන්නත් පුලුවන්.
2.ඔයාගේ pone එකෙ google play [play store] එකට ගිහින් [siyalu] 'සියලු' ලෙස සර්ච් කිරිමෙන් නොමිලෙම downlod කරගන්න පුලුවන්.
එහෙනම් downlod කරගෙන බලන්නකො සිංහල පේනවද කියලා.එහෙනම් මම ගියා...
සදා ජය,,,,,,,
මෙතනින් බා ගන්න