Ads 468x60px

home

Wednesday 25 December 2013

100.බුද්ධිමතුන් සදහා


බුද්ධිමතුන්  සදහා 






ඉතින් යාලුවනේ අද ඉදිරිපත් කරන්නේ මගේ 100 වැනි ලිපිය.ලිපි 100ක් ආපු ගමන් මග මල් වරුසා මෙන්ම ගල් මුල් ප්‍රහාර නැතුවාම නොවෙයි . දැනුම හොයන​, වැදගත් හොද මිනිසුන් සදහා ඉදිරියටත් වට්නා ලිපි රාශියක් ලබා දිමට බලාපොරොත්තු වෙම්.තවද මගේ ලිපි ඔබ අතරට ගෙන ඒම සදහා සහය ලබා දුන් movies+ soft+games(help) , computer 119 ,online software informer , software world , sl phone ,සහ අනෙකුත් වැදගත් පිටුවලට මෙන්ම  ලිපි කියවු  ඔබටත් like කර​ comment කර​shareකල ඔබටත් මාගේ අවන්ක ස්තුතිය පුදකරනවා.......
දිගටම  ජිවිතය හා රැදිසිට්න්න​.

මේ කියල දෙන්න යන දෙයනම් දැනුම සොයන අය වෙනුවෙන් තමයි.අනිත් දෙය තමයි මෙක බලන්නත් දැනුමක් තියෙන්න ඕන​, නැතුව බලන්නන් වලේ බලලා ඔලුව රිදෙනවයි කියලා මටනම් බනින්න එපා එකයි මම මෙක මුලින්ම කියලම ලිපිය ලියන්නේ.

අපිට පියව් ඇසින් කවදාවත් බලන්න බැරි දෙවල් ගොඩක් මෙහි තියනවා.ලොකය විශ්වය ආරම්බය අවසානය​,,,තව තව ගොඩ්ක් දෙවල්.මම මුලින්ම කිවුවනේ බලන්නන් වලේ බලන්න එපා... මෙක හිමින් සැරේ බලන්න නැත්නම් පොඩ්ඩක් අමාරැයි
මෙහෙමයි මෙක බලන්න තියෙන්නේ මුලින්ම පහලින් ගියාම start කරන්න බ්ට්න් එකක් ඇති ඒක ක්ලික් කරාම හරි.මුලින්ම තියෙන්නේ සාමාන්‍ය තත්වයේ ඔයාටතමයි එතනින් එහාට විස්තර බලාගන්න වෙන්නේ.මේ සදහා අපිට mouse roller එක හෝ තිරයට පහලින් තියන button උපයොගි කරගන්න පුලුවන්.මෙක බලන ගමන් ඕනනම් අපිට       අනෙකුත් දෙවල් වල විස්තර බලාගන්නත් පුලුවන් එ
එ සදහා mouse pount එක වුවමනා තැනට ගෙන ගොස් ක්ලික් කරන්න.

එහෙනම් පහලින් ගිහින් අලුත් දෙයක් ඉගනගන්නකෝ.........
මම ගියා,,,
ලිපිය බලල වැඩේකරගෙන නිකම්ම යන්න එපා...
  commentඑකක්වත් දාගෙන යන්න මහන්සියට අපිට ලැබෙන්නේ එච්චරයි.
සදා ජය​......


මෙතනින් යන්න​.


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​. 
කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.





 
-