Ads 468x60px

home

Wednesday 25 December 2013

101.යාලුවන්ව පිස්සුවැටෙන ඔයාගේ හාඩ් ඩ්ස්ක් එකේ වැඩකැල්ල​


යාලුවන්ව පිස්සුවැටෙන ඔයාගේ හාඩ් ඩ්ස්ක් එකේ වැඩකැල්ල​


                               







ඔන්න යාලුවනේ මම අදත් අවේ පට්ටම දෙයක් කියල දිල යන්න.අද අපි කතා කරන්නේකොහොමද  hard dick එකේ පට්ටම දෙයක් ගැන​.
ඉදිරියට මේවගේ වැඩකැලි ගොඩක්ම කියල දිමේ බලාපොරොත්තුවක් තියනවා.

දැන් අපි බලමු මෙක කරන්නේ කොහොමද කියාලා.මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් මේක downlod කරගන්න.ඉට පස්සෙ එතන තියනව  ෆයිල්ස් 2 2ක්,එතනින්  add කියනඑක open  කරගන්නකො ඉටපස්සෙ බලන්නකෝ computer එකට වෙන දේ,,,,



ඔන්න යාලුවනේ ඔයාලට ඕකෙන් පුළුවන් ඔයාලගේ යාලුවන්ව අන්දන්න. එයාලව පුදුම කර වන්න . මේක​100%ක් වැඩ.ඉතින් මෙන්න පල්ලෙහා තියනවා  Machine එකේ Hard Disk එකේ Partitions ටික.. වැඩේ කරලා ඉවර වෙලා Remove කියන එකෙන් ආපහු පරන තත්වයට යන්න පුලවන් බය වෙන්න එපා. එහෙනම් මම යනවා වැඩේ හොදද කියලා කරල බලන්නකො.....
සදා ජය​,,,


 


මෙතනින් බා ගන්න.



ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​. 
කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.



මුල්වතාවට comment  එකක් දැමිම සදහා ඔයා 

facebook හොgoogle හෝ twitter 

coomment box එකට පහලින් තෝරා ක්ලික් කර ok කරන්න​.








 
-