Ads 468x60px

home

Friday 27 December 2013

106.චාලි චැප්ලින් - the kid


චාලි චැප්ලින් - the kid




  


යාලුවනේ අද අරන් අවෙනම් ගොඩක් පරන film එකක්.පරන කිවුවේ 1921 කොහොමද නේ.මෙක අපි කවුරැත් දන්න චාලි චැප්ලින්ගේ.මේ film එකේ නම තමයිthe kid.අපි හිතන් ඉන්නෙ චාලි චැප්ලින් කියන්නේ අංක1කේ විහිලු කාරයෙක් කියලනේ නැ මෙම film එක බැලුවම ඔයාටම තේරෙවි.මෙහි දිගහැරෙන්නේ දිළිඳු බව නිසා මවක් තම දරුවා හැර දමා යාමෙන් පසු, ඉබාගාතේ යන පාදඩයෙකු සෙවණේ ඇති දැඩි වෙමින් ජීවිතේ ගෙවන අයුරු ගැන වන කතාවක්.  චාලි චැප්ලින් විකට සිමාවේ රජු වුණාට ඔහු කළ නිර්මාණ සියල්ලක්ම යම් ගැඹුරු අරුතක් මතු කර දැක්වූ ඒවා. එකවර ඇසට නොගැසෙන සමාජයේ මතුපිට සමට යටින් තිබෙන නහරවැල් අතුණුබහන් ඇටමිදුලු දක්වා ඔහුගේ දයාබරිත බැල්ම යොමු කරන්නට ඔහු උපයෝගීකරගත්තේ සිනමාව .

චාලි චැප්ලින් මේ film එකත් නිහඩ film  එකක්. මෙවගේ film අද හොයන්නන්ත් අමරුනිසා මම හොයාගෙන අවේ ඔයාලටත් බලන්න. එහෙනම් බාගෙනම් බලන්නකෝ.
මාත් ගියා......
සදා ජය​,,,,,,,
trailer එක මෙත්නින් බලන්න​



300mb කොපිය මෙතනින් බා ගන්න.
720mbකොපිය මෙතනින් බා ගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න​


සිංහල උපසිරැසි එකතුකරගන්න දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න...


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​. 
කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.



මුල්වතාවට comment  එකක් දැමිම සදහා ඔයා 

facebook හොgoogle හෝ twitter 

coomment box එකට පහලින් තෝරා ක්ලික් කර ok කරන්න​.







 
-