Ads 468x60px

home

Friday 27 December 2013

107.අපේ වටිනා Photos, Videos, Files Internet එකේ පරිස්සමට තියමු.


අපේ වටිනා Photos, Videos, Files Internet එකේ පරිස්සමට තියමු. 

    


අද නිවාඩූ දවසනේ ඒකනිසා උදෙන්ම ඔයාලට වට්නා ලිපියක් දෙන්න තමයි හදන්නේ.මෙකනම් මට ගොඩක්ම වට්නවා ඔයාලටත් එහෙම වෙන්න පුලුවනෙ.මෙ ගැන දන්න අය ගොඩක් ඉන්නවා නොදන්න අය වෙනුවෙන් එකින් එක කියල දෙන්නම්.මම දැකල තියනවා මෙක ගැන ලිපි දාල තියනවා ඒත් එවා පැහැදිලි මදි නොදන්න කෙනෙක්ට තෙරුම් ගන්න අමාරුයි ඒක නිසා මෙහෙම කරල බලන්නකෝ.

අද කතා කරන්නේ  ගැන​.දන්න අයනම් දන්නවා නොදන්න අය වෙනුවෙන් පොඩ්ඩක් කියන්නම් කො.අපේ වට්නා කියන දෙවල් පරිස්සමට තියන්න පුලුවන් තැනක් තමයි මෙක​. ඒ කිවුවේ අපි හිතමුකෝ ඔයාගේ වට්නා photos ට්කක් කියලා,computerඑකේ තිබිල Formatකරන්න උනොත්,delete උනොත් ඉවරයි virus එකක් අවොත් ඉවරයි,pen,vcd,dvdවල දාලතිබුනත් ඒවා දිර්ගකාලින් පැවැත්මක් නැනේ.රහස් දෙයක් නම් මෙවා ලග තියාගෙන ඉන්නත් බැනේ(කොල්ලො කෙල්ලොන්ට නම් ඕනතරම් තියනවනේ )වට්නා දෙවල් අදට වඩා හෙට තමයි වට්න්නේ.මේ  ගැන දන්න අයනම් දැනටත් පාවිච් කරනවා.නොදන්න අයට ඒ ට්ක ඇතිනේ.මේ වගේ siteතව තියනවා මම නම් කියන්නේ මෙක තමයි හොදම එක සහ පහසුම එක​. අනික google ලගෙම දෙයක්.අපිට මෙහි 2.5 GBඉඩක් ලබාගන්න පුලුවන්.ඕන නම් තව වැඩ්කරගන්නත් පුලුවන්.Blog කරන අයටත් තමන්ගේ post වල download කරන link වුනත් මේකෙන් දාන්න පුළුවන්.



දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා...
මුලින්ම මෙතනින් යන්න.
SignUp යන්න.



SignUp උනාම මෙහෙම එනවා.
මෙතනදි පොඩ් software  එකක් downlod වෙන්න ඕන.උනේ නැති උනොත් මෙතනින් ගිහින් downlod කරගන්න.


Install කරද්දී එක තැනක Custom settings ගිහින් path එකක් දෙන්න තියනවා. එතනට ඔයාගේ Dropboxඑකේ කොහෙහරි තැනක් Browse වලින් තෝරලා දෙන්න.මම නම දුන්නෙ D hard එක​.මට ලෙසි නිසාInstall කරන හැට් මම පහලින් දාල ඇති පැහැදිලිව​.














ඔන්න ඔච්චරයි ඊතලය තියන තැන ක්ලික් කරම ඉවරයි.දැන් ඔයාටDropboxඑකට දාගන්න ඕන ඒවා අර ඉස්සෙල්ල ඔයාටDropbox එකේ කොහෙහරි තැනක් දෙන්න කිවුවේ අන්න ඒකට ඕන එකක් දන්න විතරයි තියෙන්නේ.ඔයා මේ Folder එකට copy කරලා දාන ඕනෑම File/Folder එකක් Auto internet එකට upload වෙනවා. මම මගේ දුන්නේ D එක නිසා මම Dඑකට දැම්මම හරි.



දැන් තේරුනානේ.මේක හදද්දී අවුලක් අවොත් කොමන්ට් එකක් දාලා අහන්න​. එහෙනම් මමගියා....
සදා ජය​.......


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.



මුල්වතාවට comment  එකක් දැමිම සදහා ඔයා 

facebook හොgoogle හෝ twitter 

coomment box එකට පහලින් තෝරා ක්ලික් කර ok කරන්න​.



 
-