Ads 468x60px

home

Monday 30 December 2013

114. 1GB file එකක් 10MB තරමට compress කරගමුද ?


1GB  file එකක් 10MB තරමට compress කරගමුද ?




ඉතින් යලුවනේ අද කථා කරන්න හිතුවේ  1GB වගේ ෆයිල් කොහොමදාඑකක 10MBවගේ ගනනකට ආඩූ කරන්නේ කියලා

'' File Compressing ''  මෙහි තියෙන විශේෂත්වේ වෙන කිසිම file compressing software එකකට කල නොහැකි ලෙස අධික ධාරිතාවක් සහිත file එහි ධාරිතාවයෙන් 99% ක් ප්‍රමාණය අඩුකර compress කරනවා.ඒ කියන්නේ මෙම මුදෘකාන්ගයට 1GB තරම් ධාරිතාවක්‌ ඇති file,10MB ප්‍රමාණයට ධාරිතාව අඩුකර compress කරන්න පුළුවන්.මේකේ නම KBG Archiver.Freeware ගණයට අයත්වෙන නිසා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්.සමහර අවස්තාවලදී මේක අපිට ගොඩාක් ප්‍රයෝජන ගෙන දෙන්න පුළුවන් software එකක්.

KBG Archiver  මගින් compress කරන ෆයිල් Output file format එක වෙන්නේ KBG Archiver මුදෘකාන්ගයටම විශේශිත file format එකක්.මේ නිසා මෙමගින් compress කරන ෆයිල් නැවත Extract කරන්න පුළුවන් වෙන්නේ මෙම මුදෘකාන්ගයෙන්ම විතරයි.මෙහි compression level කිහිපයක් යටතේ file compress කල හැකියි.මෙම මුදෘකාංගය බාවිතා කිරීම සදහා ඔබගේ පරිගණකයේ තිබිය යුතු අවම System Requirements වෙන්නේ,256Mb Ram හා 1.5GB තරම් Processor යක් තිබීම පමණයි.

එහෙනම් බා ගෙනම බලන්නකෝ...
මමගියා එහෙනම්........
සදා ජය​.......

මෙතනින් බා ගන්න​


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.



dancer  animation



 
-