Ads 468x60px

home

Monday 30 December 2013

113.ATM හොරුන්ගෙන් බේරෙන්නේ කොහොමද ඉගනගන්න.

ATM හොරුන්ගෙන් බේරෙන්නේ කොහොමද ඉගනගන්න.



යාලුවනේ අද මම කියන්න යන්නේ ප්‍රසිද්ද රහසක්.ඔයාට අනිව වැදගත් වෙන දෙයක්.මෙවා අපි දැනගෙන ඉන්න ඕන අපේ ආරක්ශාවට.අද අපිට අපිවත් විස්වස කරන්න බැරි තත්වය තියෙන්නේ  අන්න ඒකයි මේවගේ ලිපියක් දාන්න හිතුවේ.මේක මට ලැබුනේ නෙට් එකේ තිබිලා හැබැයි මම මෙක අත්හදා බලලනම් නැ..... කොකටත් ඔයා මෙගැන දැනගෙන ඉන්න එක හොදයිනේ.

අද කථා කරන්නේ ATM හොරුන්ගෙන් බෙරෙන හැට්...
මේක ඔයාට පාවිච්චි කරන්න පුලුවන් කව්රුහරි ඔයා ATM card එකෙන් සල්ලි ගන්න යනකොට කව්රුහරි ඔයාව බය කරලා සල්ලි ගන්න හැදුවොත් තමයි.ඔයා අහල ඇතිනේ වතුරේ ගහගෙනයන  යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙනවා කියලා.




   එතකොට ඔයාට කරන්න තියෙන්නේ එයා කියන දේ අහලා සල්ලි ගන්න එකනේ. එහෙම නැතුව හොරාටත් දැනෙන්නේ නැතුව පොලිසිය එතනට ගෙන්නවන්න ඔයාට පුළුවන්..
ඔයාට කරන්න තියෙන්නේ සල්ලි ගන්න code 1 ගහනකොට ඒක අනිත් පැත්තට ගහන්න විතරයි. (ex: ඔයාගේ password ඒක 1234 නම් 4321 ගහන්න )

එතකොට ඒක වැරදියි කියලා වැටෙන්නේ නෑ.

ඔයාට සල්ලි ගන්නත් පුළුවන්.

එහෙම සල්ලි ගන්න පුළුවන් නිසා හොරාට සැක හිතෙන්නෙත් නෑ.

එහෙම ගහපු වෙලාවේම ඔයාගේ බැංකුව හරහා පොලීසියට news 1 යනවා.
මේක උවමනාම අවස්තාවක විතරක් පාව්ච්චි කරන්න විතරක් මතක තියාගන්න.විහිලුවට කරන්න ගිහින් අමාරුවේ වැටේන්න එපා..... 
මෙව හොදට මතක තියගන්න වැදගත් ඔයාට එහෙනම් මම ගියා...
සදා ජය​......



ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.





 trainer boots  animation



 
-