Ads 468x60px

home

Sunday, 1 December 2013

50.අපි බොන බේහෙත්වල අතුරු ආභාධ හොයාගන්න ක්‍රමයක්


අපි බොන බේහෙත්වල අතුරු ආභාධ හොයාගන්න ක්‍රමයක්








මේ මාගේ 50 වැනි ලිපිය ඒ නිසා මම ඔයාට හොදම දෙයක් දෙන්නයි හදන්නේ

ඉතින් යාලුවනේ ඔන්න අද මම කථා කරන්න යන්නෙ අමුතුම මාතෘකාවක්.මොකද මේ කියන්න යන දේ ගැන මම ගොඩක් දන්නේ නැ,එත් දන්න ට්ක කියල දෙනවා කියාලා ඔයාල දන්නවනේ.

අද කථා කරන්නේ අපි ලෙඩ උනාම බොන බෙහෙත් තියනවනේ(english හොදේ) අන්න ඒ බේහෙත් බොන්නේ අපි සනිප වෙන්නනේ,එත් අපි දන්නවනේ ඒ හැම බෙහෙතකටම අතුරුඵල තියනව කියලා එක ඉතින් ප්‍රසිද්ද රහසක් නේ. මම අද කියල දෙන්නේ බෙහෙතක තියන අතුරුඵල බලාගන්න පුලුවන් විදියක්. 

අපි ඉතින් ලෙඩට දෙන බෙහෙත් බොන්න එපය අතුරුඵල තියෙයි කියලා ලෙඩ හොදකරගන්නේ නැතුව ඉන්නද නේ... ඔනනම් අපිට පුලුවන් මෙහෙම තියන අතුරුඵල බලගෙන දරුනු දෙයක් වෙනවනම් ඒ බෙහෙත්ට ආදෙශක බෙහෙතක් ලබාගන්න​.මේ මොනව කරත් වෛද්‍යවරයෙකුගේ අනුදැනුමකින් තොරව මුකුත් කරන්න යන්න එපා ඔන්න මම එකත් කිවුවා.


මෙකේ කරන්න තියෙන්නේ ඔයට විස්තර හොයගන්න ඔන බෙහෙතෙ නම,ඔයගේ වයස​,ස්ත්‍රිද පුරුශද යන්න දිලා සර්ච් කරගන්න. ඉට පස්සේ ඔක්කොම විස්තර වැටේවි ප්‍රතිශතත් එක්කම​. තව විස්තර තියනවා එවත් බලාගන්නකෝ.
(මේ එන එවා අපි දන්නේ නැති එව තියනවනම් dictionaryක සහය ලබාගන්න.නැත් නම් google,yahoo වල search කරල බලන්න​,images බලාගන්නත් පුලුවන්නේ)

මේ ලිපියනම් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.
එහෙනම් මමත් ගියා
නිරොගි ජිවිතයක් මගේ යලුවෝ ඔක්කොටම.

මෙතනින් ගිහින් බලන්නකෝ





මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම් 

ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම 

ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.

                   අපේ facebookපිටුවටත්likeඑකක් දන්න​.

                                              https://www.facebook.com/JIVITHAYASINAHAWA



 
-