Ads 468x60px

home

Monday, 2 December 2013

51.පරිගණකයෙන් අපේ දරුවන් ආරක්ශා කරගමු


පරිගණකයෙන් අපේ දරුවන් ආරක්ශා කරගමු
(වට්නාකම දන්න මිනිසුන්ට)





අද නම් මම කථා කරන්න හිතුවේ ගොඩ්ක් වැදගත් දෙයක්.මෙක අම්මල තාත්තාලට වගෙම අයියල අක්කලටත් හොදයි.
සාමාන්‍යන් දැන් ගෙදරක  පරිගණක් තියනවා.පරිගණක් තියනවනම් අන්තර්ජාල පහසුකමත් තියනවනේ,, අපි මේක මොන විදියට  පවිච්ච් කලත් අපේ දරුවන්ට එහෙම දෙන්න බැනේ, මොකද කියලා දන්නවනේ.මෙකේ හොද දෙවල් වගෙම නරක දෙවලුත් ඔන තරම් තිබෙන බව රහසක් නෙවෙයි නේ.දරුවන්ට  පරිගණක බාවිතා කරනකොට නොදැනුවත් කමින් අසබ්‍ය වෙබ් අඩවි වලට යන්න තියෙන ඉඩකඩත් වැඩියි. ඉතින් ඔය විදියට අහම්බෙන් ගිය  දරුවන්උනන්දු වෙන්න පුළුවන් ඒ දැකපු දේවල් යහලුවන්ටත් කියල හැමෝගෙන්ම අදහස් එකතු කරගෙන දෙවෙනි දවසේ අන්තර්ජාලය තුල ඒ දේවල් උවමනාවෙන්ම හොයන්න පෙලබෙන්න පුළුවන්. ඒ එක උදාහරණයක් විතරයි. ඔය වගේ විවිද හේතුන් නිසා දරුවන් වැරදි විදියට පරිගණකය බාවිතා කරන්න පෙලබෙන්න පුළුවන්

ඉතින් අද මම දෙන්න යන්නේ මේ ප්‍රශ්නෙට විසදුම් දෙන්න පුළුවන් මෘදුකාංගයක්. එහි නම තමයි ”Salfeld Child Control”

මෙම මෘදුකාංගය බාවිතාකරලා ඔබට පුළුවන් ඔබේ දරුවන්ගේ පරිගණකයන් ඔබට අවශ්‍ය විදියට සකසාගන්න

මේ video  බලල ඉන්නකො



Child Control Features:
  • NEW: Give automatically Bonus for using special programs or websites
  • NEW: Roaming feature in Remote: Count PC times for several PCs together
  • NEW: Set weekday limits now also for programs and websites (URLs)
  • NEW: Internetfilter -> Set Filter to Details to get more filter results
  • NEW: Option If Time expired -> Standby
  • Internet Remote – Manage Child Control from every browser (Video)
  • Millions of undesirable sites can now be selected for restriction
  • Adult-content filtering provided by German government authorities
  • Email reports of on- and off-times and daily statistics
  • Setup various limits for PC and Internet usage (Video)
  • Limit time on the computer for each day of the week
  • Limit use of the Internet for the day and the week
  • Set PC off-limits times (e.g. after 11 p.m.)
  • Set Internet off-limits times (e.g. after 11 p.m.)
  • Easily extend time with passwords or TAN’s
  • Define “unwelcome” web content using keywords (Video) and many more:


එහෙනම් හරි නේ.ඔන්න එකට්ත් විසදුමක් දුන්නා,එහෙනම් මම ගියා,,,

 සදා ජය​......


මෙතනින් බා ගන්න​..



තව විස්තර ඔනනම් මෙතනින් ගිහින් බලන්න​,




මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම් 

ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම 

ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.

                    අපේ facebookපිටුවටත්likeඑකක් දන්න​.

                                       https://www.facebook.com/JIVITHAYASINAHAWA




 
-