Ads 468x60px

home

Friday, 6 December 2013

55.I Hate Luv Storys (2010) ආදරය ඇත්තක්ද​


I Hate Luv Storys (2010)
ආදරය ඇත්තක්ද​









ඉතින් යාලුවනේ හැම සෙනසුරාදකම ඔයාලට නිවාඩු පාඩුවේ බලන්න හොදම film එකක් දෙනවකියල දෙනව ඔයාල දන්නනවානේ.ඔන්න අද ගේනාවේත් හොදම කාථාවක්.

මේ film එකේ නම​I Hate Luv Storys .මෙකත් ආදාර කථාවක්,ආදාර ක්ථාවක් කිවුවට මෙක අමුතුම විදුයකට තමයි ගෙතෙන්නේ.මෙකේ ප්‍රධාන චරිත  Imran Khan , Sonam Kapoor රගපානවා

Simran (Sonam Kapoor) කියන්නෙ සාමන්‍ය කෙල්ලෙක් ප්‍රාර්ථනා කරන හැම දේම තියෙන කෙල්ලෙක්. මැක්සා ජොබක්, කොයි කෙල්ලත් පතන ජාතියෙ පෙම්වතෙක් යනාදි දේවල් ඇයට දැනටමත් තියෙනවා. ප්‍රේමය උතුම්, ප්‍රේම කතා උතුම්, ප්‍රේමය උසයි කියල හිතන් ඉන්න Simranට අධ‍‍යක්ෂක සහයකයෙක් විදියට Jayව මුණගැසෙනවා. Simran හා Jay දෙදෙනාම බොලිවුඩයේ ප්‍රේම වෘතාන්ත හදන්න ප්‍රසිද්ධ උදවිය. කොහොමහරි වැඩේ කියන්නෙ Jay කියන්නෙ ප්‍රේමය විශ්වාස නොකරන පුද්ගලයෙක් මුලින් දෙදෙනා අතරෙ මහ ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. වලි ගොඩයි. Simran, Jayගෙන් පළිගන්න හිතා ගත්තට, Jay තුල ජීවත් වන හොඳ මිනිසා ඇය දකිනවා. 
මේක ඇත්ටම ලස්සන කථාවක් ඔයාලත් බාගෙන බලන්නකෝ.

එහෙනම් මමත් ගියා.
සදා ජය​...

trailer එක මෙත්නින් බලන්න​





710mbකොපිය මෙතනින් බා ගන්න​



900mbකොපිය මෙතනින් බා ගන්න​


1.5gbකොපිය මෙතනින් බා ගන්න​



සිංහල උපසිරැසි මෙතනින් බා ගන්න​



සිංහල උපසිරැසි එකතුකරගන්න දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න...









 
-