ඔයගෙ කොම්පියුටරේ ගැහැනුද පිරිමිද කියලා බලගන්න
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට.අද නිවාඩු දවසේම බ්ලොග්එක පොඩ්ඩක් වෙනස් කලා.අලුත් විදිය හොදයි නේ.මෙහෙම කලේ හෙතු කිපයක්වුඩ.ප්‍රදානම් හේතුව දිනකට් නිකුත් කරන ලිපි ප්‍රමානය වැඩ් කරන්න අපිට පුලුවන් වේලා තියනවා ඒ නිසාඔයාලගේ දැනුම තවත් වැඩ් කරගන්න පුලුවන්. දැන් බලමු මොකද්ද මේ දැන් කියල දෙන්නේ කියලා....
මෙකනම් පොඩ් ෆන් එකක් ගන්න පුලුවන් දෙයක්.අද මම කියල දෙන්නේ ඔයාගේ computer එක ගැහැනු එකක්ද ? පිරිමි එකක්ද? කියලා බලාගන පුලුවන් විදියක්.කොකටත් කලින් ඒක බලාගෙන ඉන්න එපය නේද ..
මෙකනම් පොඩ් ෆන් එකක් ගන්න පුලුවන් දෙයක්.අද මම කියල දෙන්නේ ඔයාගේ computer එක ගැහැනු එකක්ද ? පිරිමි එකක්ද? කියලා බලාගන පුලුවන් විදියක්.කොකටත් කලින් ඒක බලාගෙන ඉන්න එපය නේද ..
මේක හරිම ලිසියි බොහොම පොඩ් දෙය කරන්න තියෙන්නේ.......
මුලුන්ම මේ codeට්ක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කර ගන්නකෝ.......
CreateObject("SAPI.SpVoice").Speak"I love you jivithaya "
දැන් දැන් ඕක Save As කරන්න,
computer_gender.vbs
මේ විදියට name දෙන්න .
දැන් saveවෙච්ච තැනට ගිහින් ක්ලික් කරල බලන්නකෝ.කොල්ලෙක්ගෙද කෙල්ලෙක්ගෙද කියලා.........
එහෙනම් බලා ගන්න මමත් ගියා......
සදා ජය.........
මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම්
ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම
ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.
අපේ facebookපිටුවටත්likeඑකක් දන්න.