Ads 468x60px

home

Tuesday, 17 December 2013

77. FACEBOOK ගැන ඔබ නොහිතපු දෙවල්


FACEBOOK ගැන ඔබ නොහිතපු දෙවල්




ඉතින් යාලුවනේ මම මිට පෙර දාපු ලිපිය you tube  ගැන නේ,ඉතින් මට හිතුනා facebook  ගැන කියන්නත් මේක හොදම වෙලාව කියලා දැනුම හොයන අයට එතකොට අසාදරනයක් වෙන්නේ නැනේ. මම ඔයාලට අලුත් විස්තර ට්කක් දෙන්නම් .කථා කරන්නේ facebook ලොකෙම සිදුවන දෙවල් ට්කක්.මම හිත්න්නේ ඔයා දන්නෙවත් නැතුව ඇති සමහර ව්ට. කමක් නැ බලන්න කෝ මෙව කොහොම සිදුවිම්ද කියලා

මිහිපිට ජීවත්වන පුද්ගලයන් 13 දෙනෙකු අතරින් එක අයෙක් මුහුණු පොතේ සාමාජිකයෙකි.

United States of America හි අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන්ගෙන් 72% මුහුණු පොතේ සාමාජිකයන්

මුහුණු පොත තුල මිනිත්තු 20 තුලදී Link 1,000,000 ක් Share කරනු ඇත

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,484,000 ක් Invided Post ඉදිරිපත් වේ.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,323,000 ක් Photos Tag කරනු ලබයි.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,851,000 ක් Status Update අතුලත්වේ.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 1.972 ක් Request Accept කරනු ඇත.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Photos Update කරනු ඇත

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 2,716,000 ක් Message හුවමාරු වේ.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී මිලියන 10.2 ක් Comment පල කරනු ලබයි.

මුහුණු පොත තුල මිනිත්තු 20 ක් තුලදී 1,587,000 ක් Wall Post ඇතුලත් වේ.

සතියකය New Yorks ප්‍රදේශයෙන් Photos මිලියන 750 ක් පමණ මුහුණු පොතට අලුතෙන් එකතුවේ.

48% 18 ක් සිට 34 වසර දක්වා වයසැති පිරිසක් අවදි වූ සැනින් තම ගිණුම පරීක්ෂාකරනු ලබයි.

සෑම දිනකම 50% ක්‍රියාකාරී සාමාජිකයන් මුහුණු පොතට පිවිසේ.

ගිණුමක සිටින මිතුරන් ගනනෙහි සාමාන්‍ය අගය මිතුරන් 130 කි.

මහජනතාව මසකර මිනිත්තු බිලිනය 700ක් තරම් කාලයක් මුහුණු පොත සමග ගත කරයි.

මුහුණු පොතෙහි සාමාජිකයන් සම්බන්ථ වී තිබෙන Page, Group සහ Event ගනනෙහි සාමාන්‍ය අගය 80 කි.

පරිශීලකයෙක් මසකට ඇතුලත් කරන අඩංගු කරන පොස්ට් සංඛ්‍යාවේ සාමාන්‍ය 90 කි.

මසකට මුහුණු පොතහි (Web Link, News Stories, Bloging, Notes, Photos Album) ආදී පොස්ට් මිලියන 30 ක් පමණ ඉදිරිපත් වේ.

මුහුණු පොතෙහි භාෂා 70 ක් සදහා පරිවර්ථණය කරගැනීමේ පහසුකම් ලබාදී තිබේ.

මුහුණු පොතෙහි 70% සාමාජිකයන් ඇමරිකාවෙන් පරිභාහිර පුද්ගලයන්ය.

සෑම දිනකම මිලියන 70ක් ඇප්ලිකේෂණ් මුහුණු පොතෙහි සාමාජියන් Install කරගනු ලැබේ.

2010 අප්‍රේල් සිට Social Plugin, අලුත් වෙබ් අඩවි සදහා එකතු කිරීමේ සාමාන්‍ය 10000 කි.

මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන් මිලියන 250 වැඩි සංඛ්‍යාවත් මුහුණු පොත පරීශීලනය කරනු ලබන්නේ ජංගම උපාංගය හරහාය.

ජංගම උපාංග භාවිත කරන්න පරිශීලකයන් මුහුණු පොතහි දෙවරක් ක්‍රියාකාරී නොවෙන සාමාජිකයන් නොමැති තරම්ය.

මුහුණු පොතෙහි ක්‍රියාකාරී සාමාජියන්ගේ රට රටවල් සසදන විට, ඕස්ට්‍රේලියානු සාමාජිකයන් අනෙකුත් රටවල් වල සාමාජිකයන්ට වඩා මුහුණු පොත තුල ගතකරන කාලයෙහි සාමාන්‍ය පැය 7 කි.

මුහුණු පොත Google සමාගමට පසුව විශාල ට්‍රැෆික් එකක් තිබෙන වෙබ් අඩවියයි.

මුහුණු පොතෙහි මුදල් සම්භාරය ආසන්න වශයෙන් ඇමරිකාණු ඩොලර් බිලියන 80 කි.

(අන්තර් ජාලය ඇසුරෙන්)

ඇඩේනවනේද ?
එහෙනම් මම ගියා,,,,,,

සදා ජය​........

ජි වි ත ය යනු දැනුම වෙනුවෙන්ම තනන ලද අඩවියකි.ඔබ මෙහි  සාමජිකයෙකු විම ඔබ මෙන්ම මා ලැබු භාග්‍යකි.



මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම් 

ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම 

ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.

                    අපේ facebookපිටුවටත්likeඑකක් දන්න​.

                                                                                                                        
 
-