google වැඩ කැලි
ඔන්න ඉතින් යලුවනේ අද පාඩම ගම්පෙරලිය,,,,, හහ එහෙම එකක් නෙවෙයි අද මම කියල දෙන්නේ google වැඩ කැලි කිපයක්.මෙකෙන් පොඩ් ජොලියක් ගන්න පුලුවන්.ඔයාලට කරන්න තියෙන්නේ මේවා ටික google එකේ ටයිප් කරලා මුලින්ම එන result එකට ගිහින් බලන්නයි.......
ඔයලත් කරලම බලන්නකො කොහොමද කියලා...........
google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම
2.Epic Google
google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම
3.Weenie Google
google එකට ගිහින් Weenie Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික කුඩා වීම
4.Elgoog
google එකට ගිහින් Elgoog කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේකෙන් වෙන්නේ එකේ ඔක්කොම වචන කණපිට හැරවීම
5.Google Hacker
google එකට ගිහින් Google Hacker කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මෙන්න google එක hack වෙලෝ
6.Play PacMan on Google
google එකට ගිහින් Play PacMan on Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. google එකෙන් pacman ප්ලේ කරන්න ඔනෙද?
7.Do a Barrel Roll
google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව.
8.Tilt
google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව
9. Google Sphere
google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා.
10.www.googleloco.com
www.googleloco.com එකට යන්න.මෙන්න google එක නටනෝ
11.Annoying Google
google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?
12.goglogo
www.goglogo.com එකට යන්න enter your name කියනතැන ඔයාගෙ නම type කරන්න දැන් google එක අපේ.
13.Google Gothic
google එකට ගිහින් Google Gothic කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
14.Google Rainbow
google එකට ගිහින් Google Rainbow කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.google එක දේදුන්නක් වගේ
15.Google 133t
google එකට ගිහින් Google 133t කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
16.ewmew fudd
google එකට ගිහින් ewmew fudd කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
17.xx-klingon
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
18.xx-piglatin
google එකට ගිහින් xx-klingon කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.මේ ලතින් භාෂාව
19,jivithaya
jivithayasinahawa.blogspot.krමෙකනම් මාරම සයිට් එකක් මෙකටත් ගිහින් බලන්න
එහෙනම් බලාගත්තානේද..
ඔන්න අපි කැපුනා .
සදා ජය......
මේ ලිපිය කියවා ඔයා යම් දැනුමක් ලාබාගත්තානම්.ඔයා කැමතිනම්
ඔයා මගින් තවත් කෙනෙක් ඒ දැනුම
ලබාගන්නවට,එහෙනම්share පාරක් දාන්න.
අපේ facebookපිටුවටත්likeඑකක් දන්න.