Ads 468x60px

home

Monday 23 December 2013

94.ආහාර ගැනිමෙන් පසු ඔබේ ජිවිතයට ඔවදනක්



ආහාර ගැනිමෙන් පසු ඔබේ ජිවිතයට ඔවදනක්



    




යලුවනේ අපි ආහාර ගත්තට පස්සේ එක එක දෙවල් කරනවනේ. එවා අපේ ශරිරසෟඛ්‍යට  විවිදා කාර බලපැම් කරන බව ඔබට රහසක් නොවෙයි.දැන් නවතම සොයා ගැනිම් අනුව පෙර තිබු තත්වයන් වෙනාස්වෙලා අලුත් විස්තර පහලින් බලන්නකෝ.මෙවා මම කියපුවා නෙවෙයි කියලත් කියන්න ඕන නෙට් එකේ තිබිල හොයාගත්තේ.අලුත් දෙයක් දෙනගත්තම ඔයාලටත් කියල දෙන එක අපේ පුරුද්දක් වෙලානේ. බලන්නකෝ එහෙනම්.


1. දුම් පානය කරන්න එපා

        
කෑමෙන් පසු යම් වේලාවක් යනකන් දුම් පානය කරන්න නම් එපා. ඒකට හේතුව තමයි පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා කෑමෙන් පස්සේ බොන එක සිගැරට් එකක බලපෑම වෙනත් වෙලාවක බොන සිගැරට් 10ක බලපෑමකට සමානයි කියලා. කැන්සර් වලට ලොකු රුකුලක් වෙනවලු මේ කාපු ගමන් සිගැරට් බීම

2. කාපු විගස පළතුරු කන්න එපා



කාපු ගමන් මොනවා හරි හොද පලතුරක් කෑම අපේ සිරිතක්. ඒත් දැන් හොයාගෙන තියෙනවා ඒක අපේ සෞඛ්‍යයට හොද නෑ කියලා. කාල ඉවරවෙලා පැයක් දෙකක් ගියාම පලතුරු කන්න. ඒ වගේම කන්න කලින් පැයක් ඇතුලත පළතුරු කන්නත් හොද නැතිලු.

3. කාපු ගමන් තේ බොන්න හොද නෑ


ඒකට හේතුව තමයි තේ වල තියෙන ඇසිඩ් ගතිය. තේ වල විශාල ලෙස ඇසිඩ් අඩංගු වෙනවා.

4. කලිසමේ බෙල්ට් එක බුරුල් කරන්නත් එපා




5. නාන්නත් හොද නෑ


නානකොට අපේ කකුල් වලට, අත්වලට, සපයන රුධිරය ප්‍රමාණාත්මකව වැඩි වෙනවා. කුසට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. එය ආහාර ජීරණයට බාධාවක්.

6. වැඩිය ඇවිදින්න එපා



සමහරු කාපු ගමන් යම් දුරක් ඇවිදිනවා. ඒත් එහි කිසිම ප්‍රතිපලයක් නෑ. ආහාරයේ පෝශණ ගුණය ශරීරයට උරා ගැනීමට එය බාධාවක්.

7. කාපු ගමන් නිදාගන්නත් හොද නෑ


ආහාර ජීරණ මාර්ගයේ ආහාර ගමන් කිරීමට මෙය බාධාවක් වෙනවා. ඒ නිසා කාලා ටික වෙලාවක් යනකන් නිදියන්නත් එපා.



එහෙනම් බලාගත්තනේ.ඔයාලා ඔක්කොටම නිරොගිමත් අනාගතයක්.ඔන්න මම ගියා.........
ස්දා ජය​........

ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​. කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න. 
මමත් ගියා,,,,,, සදා ජය​........
                     
                                                            animated15.gif






HTML Comment Box is loading comments...
 
-