Ads 468x60px

home

Monday 23 December 2013

95.SOFTWARE 1ක් වැඩ 47ක්


SOFTWARE 1ක් වැඩ 47ක්





යාලුවනේ ඔන්න අද මම අරගෙන අවේ සුපිරිම බාන්ඩයක් කිවුවොත් නිවරදි.
මොකද මේ SOFTWARE එකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන්.
එක  SOFTWAREඑකක් DOWNLOD කරගෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන් නම් ලොකු දෙයක් නෙ.

මෙකෙන් වැඩ 1ක් 2ක් නෙවෙයි වැඩ 47 ගන්න පුළුවන් හරිද . මේක ප්‍රදාන කොටස් 8 කට බෙදෙනවා , ඒවා තමායි  YouTube programs; MP3 and Audio; CD, DVD and BD; DVD and Video; Photo and Images; Mobiles; Apple Devices; and 3D programs. ඔන්‍න‍ ඕව තමා ප්‍රදාන කොටස් 8 හරිද . මේවා තවත් කොටස් 47 කට බෙදෙනවා ඒවා පහලින් මම දානවා , මෙන්න ඒවා තමා
Free Studio contains 47 freeware

Free YouTube Download
Free YouTube to MP3 Converter
Free YouTube to iPod and PSP Converter
Free YouTube to iPhone Converter
Free YouTube to DVD Converter
Free YouTube Uploader
Free Uploader for Facebook

Free Video to Android Converter
Free Video to Apple TV Converter
Free Video to BlackBerry Converter
Free Video to HTC Phones Converter
Free Video to iPad Converter
Free Video to iPod Converter
Free Video to iPhone Converter
Free Video to LG Phones Converter
Free Video to Motorola Phones Converter
Free Video to Nintendo Converter
Free Video to Nokia Phones Converter
Free Video to Samsung Phones Converter
Free Video to Sony Phones Converter
Free Video to Sony Playstation Converter
Free Video to Sony PSP Converter
Free Video to Xbox Converter
Free Video to Tablet PC Converter

Free DVD Video Converter
Free Video to DVD Converter
Free Video to Flash Converter
Free 3GP Video converter
Free Video to MP3 Converter
Free Video to JPG Converter
Free Audio Converter
Free Audio to Flash Converter
Free WebM Video Converter
Free MP4 Video Converter
Free AVI Video Converter

Free DVD Video Burner
Free Disc Burner
Free Audio CD Burner
Free Audio CD to MP3 Converter

Free Screen Video Recorder
Free Image Convert and Resize
Free Video Dub
Free Audio Dub
Free Video Flip and Rotate

Free 3D Photo Maker
Free 3D Video Maker

මෙන්න මේවා තමා SOFTWARE එකේ තියෙන්නේ , එහෙනම් වැඩී කථා මොකතටද බා ගෙනම බලන්නකො.

මම ගියා එහෙනම්,,,,,
ජයවේවා...


මෙතනින් බා ගන්න.






අපේ facebook page එකට like  කරන්න අමතක කරන්න එපා......



ලිපිය හොදනම් පහලින් comment එකක් දාගෙනම යන්න. කැමතිනම් 
share කරන්න​


animated174.gif

 
-