Ads 468x60px

home

Monday 23 December 2013

96. ඔනම දෙයක් Animation විදියට හදලscreen එකට දාගන්න​.


ඔනම දෙයක් Animation විදියට හදලscreen  එකට දාගන්න​.

WWETheBash2009John_Cena_vs_The.html gifcamwinniethe pooh


ඔන්න යාලුවනේ මම අදත් අලුත් දෙයක් කියල දෙන්නයි හදන්නේ.මේකත් පට්ටම දෙයක්.අද කියල දෙන්නේ ඔයාට ඕන විදියක video එකක්  Animation එකක් විදියට ඔයාගේ screen එකට දා ගන්න විදියක්.මේකනම් ගොඩක්ම ලේසියි.මම පහලින් software එකක දාල ඇති එක බාගන්නකෝ  චුට්ම චුට් එකක් install කරන්න දෙයකුත් නැ.

මෙක කියල දෙන්න දෙයක් නැ ඔයාට තෙරෙවි ගොඩක්ම ලෙසියි.



gifcamaiming
gifcam2recmenu


Text උනත් Animate කරගන්න පුලුවන්.



gifcammeesage



gifcamaddingtext



gifcam2savemenu


එහෙනම් පහලින් බා ගන්නකෝ.ඔන්න අපිත් ගියා.......
සදා ජය​.......

මෙතනින් බා ගන්න.


අපේ facebook page එකට like  කරන්න අමතක කරන්න එපා......



ලිපිය හොදනම් පහලින් comment එකක් දාගෙනම යන්න. කැමතිනම් 
share කරන්න​
                                                                                                                                         
                                                                   animated24.gif
 
-