Ads 468x60px

home

Wednesday 1 January 2014

121.ඔබේ පරිගනකය Slow ද ????(part 2)

ඔබේ පරිගනකය Slow ද ????(part 2)


දැන් කියල දෙන්න යන්නේ තවත් පොඩ් tricks එකකක්.මෙකෙන් කරන්නෙත් ඔයගෙ පරිගනකය slowනම් ඒක නැති කරගන්න පොඩ් දෙයක්.මම මිට කලිනුත් මේ වගේ ලිපියක් දාල ඇති .


මෙකත් හරිම ලෙසි දෙයක් කරන්න තියෙන්නෙ.computer එක start වෙනකොට (startup) ගොඩක් software run වෙන එක නවත්තන්නෙ කොහොමද කියලා.

 computer එක on වෙනකොට ඒ හැම එකක්ම RAM එකෙන් load කරගන්නවා. එක නිසා කරන්න හදන්නෙ ඒ load වෙන program මොනවද කියලා බලලා ඕන නැති ඒවා remove කරන්නයි.


Run එකට ගිහින්(windows key+R

in windows 7 can input search )


 MSCONFIG කියලා type කරන්න.








startup select කරලා එන list එකේ අපට on වෙනකොට අවශ්‍ය නැති program වලට තියන ටික් එක ඉවත් කරන්න.



සැලකිය යුතුයි:

පරිගනකය strat වනවිට start වියයුතු software විශාල ප්‍රමානයක් ඇති බැවින් ඔබ හොදින් දන්නා appication වලට පමනක් මෙය කරන්න.system files වලට මේක කරන්න එපා...

එහෙනම් හරිනේ .
අපි ගියා......
සදා ජය​.......


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.






waiting for download  animations
 
-