Ads 468x60px

home

Friday 3 January 2014

123.ලෝකයේ වැඩිම මුදලක් අය කරනා Hotel Room 15


ලෝකයේ වැඩිම මුදලක් අය කරනා Hotel Room 15 


 



යලුවනේ අද මම තොරතුරු ට්කක් හොයන් අවා මේවා ඔක්කොම​Hotelවල විස්තර​. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කියලා...
මේ එක එක හොටෙල්වල තියන පහසුකම් සහ ඒවා පිහිටලා තියන තැන් අනුව ඒවායේ මිල තීරණය වෙනවා. මේ ලිපියේ එහෙම එක දවසක් සදහා වැඩිම මුදලක් අය කරනා Hotels ගැන කියනවා..


15.The Presidential Suite, InterContinental, Hong Kong    දවසකට රු. මිලියන 1.8




14.Singapore, Singapore. Marina Bay Sands Hotel   දවසකට රු. මිලියන 2




13.Ritz-Carlton Suite, Ritz-Carlton, Moscow  දවසකට රු.මිලියන 2.4




12.Royal Suite, Burj Al Arab, Dubai   දවසකට රු. මිලියන 2.6






11. Royal Suite, Four Seasons Hotel George V, Paris   දවසකට රු.මිලියන 3.2



10. Royal Towers Bridge Suite, Atlantis, Bahamas  දවසකට රු.මිලියන 3.3





9. Ritz-Carlton Suite, Ritz-Carlton, Tokyo දවසකට රු. මිලියන 3.5





8. Villa La Cupola Suite, Westin Excelsior, Rome දවසකට රු. මිලියන 3.9




7. Presidential Suite, Hotel Cala di Volpe, Sardinia, Italy දවසකට රු. මිලියන 4.3




6. The Royal Villa, Grand Resort Lagonissi, Athens දවසකට රු. මිලියන 4.5



5. Hugh Hefner Sky Villa Palms Resort, Las Vegas දවසකට රු. මිලියන 4.6





4. Penthouse Suite, Hotel Martinez, Cannes, France දවසකට රු.මිලියන 5




3. Ty Warner Penthouse Suite, Four Seasons Hotel, New York දවසකට රු.මිලියන 5.5




2. The Presidential Suite, The Raj Palace Hotel, Jaipur, India දවසකට රු.මිලියන 6



1. Royal Penthouse Suite, Hotel President Wilson, Geneva දවසකට රු.මිලියන 8.5








කොහොමද නේ.........
මමත් ගියා...
සදා ජය​........


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.




 
-