ලැප්ටොප් බැටරිය පරික්ශා කරගන්න.
මෙකත් අපේ යාලුවන්ට දෙන වට්නා දෙයක්.දැන් දෙන්න හදන්නේ ඔබගේ පරිගනකයේ බැටරියේ තත්වය පරීක්ශා කරගත හැකි software 1ක් . මෙ software ඒකෙ නම තමා battery care. මෙමගින් බැටරියේ කාර්යක්ශමතාවය , විදුලිය නොමැතිව බැටරිය කොපමන වේලාවක් වැඩ කරනවාද, බැටරිය දැනට පවතින උශ්ණත්වය වැනි කරුණු දැනගත හැකියි. එහෙනම් බාගෙනම බලන්න.
සදා ජය.........

මෙතනින් බා ගන්න.