Ads 468x60px

home

Saturday 4 January 2014

126.නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න.

නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න.

 



යාලුවනේ අද කියලා දෙන්නේ ඔයාලට වැදගත්ම වනදෙයක්.මෙක මම හිතන්නෙ30% ක් විතරතමයි දන්නේ . නොදන්න අය ගොඩක් ඉන්න නිසා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන ලිපියක් වෙවි.

අද කියල දෙන්නේ නිවරදිව software එකක් uninstall කරගන්න අකරය​.අපි කෙලින්ම වැඩෙට බහිමු නේද​.අපි software එකක් කොම් එකෙන් Uninstall කරන්නෙ ගොඩක් වෙලාවට control pannel--->Add remove program වලින් නේ. එත් අපි එහෙම කලාම system එක අස්සෙ හංගගෙන තියන files තියන නිසා ආයෙත් ඒ software 1 දාන්න ගියාම පිස්සු නටනවා.
 තවත් සමහර වෙලාවට අපේ software 1 Add remove program වලත් නෑ. මේ හැම එකකටම කරන්න තියෙන්නෙ system 1 අස්සෙ තියන software files ටික delete කරලා දාන එකයි..

මුලින්ම Add remove program(Program and features) ගිහින් uninstall කරන්න පුලුවන්නම් එතනින් uninstall කරන්න.


 දැන් Run වල (Windows key+R) , Windows 7 වලනම් Start button 1 click කරලා එන search වල regedit කියලා type කරලා search කරන්න.






දැන් HKEY_CURRENT_USER--->Software වලට යන්න. මෙතන තියනවා ඔයාගෙ කොම් 1 තියන හැම software එකක්ම. මෙතනින් ඔයාට අනවශ්‍ය software 1 R.click කරලා delete කරන්න..








දැන් HKEY_CURRENT_USER--->Software වලටත් ගිහින් එතනත් software 1 delete කරන්න.

දැන් Run (Windows key+R) වලට ගිහින් %temp% කියලා type කරලා ok දෙන්න. මෙතන තියන හැම එකක්ම delete කරන්න.. 


delete කරද්දී මෙහෙම message 1ක් අවොත් cancel දුන්නොත් තමයි වඩා හොද. මොකද මෙතැන කියන්නේ මේක delete කලොත් අනිත් software වලට අවුලක් වෙන්න පුළුවන් කියලනේ. (අනිත් ඒවා බය නැතුව delete කරන්න) 


දැන් C:// Users > Username > App-data 


මෙතනට ගිහින්(“Local”, “LocalLow”, “Roaming”) Folder වල  බලන්න තාමත් ඔයාගේ software 1 තියනවද කියලා. තියනවනම් delete කරන්න.

දැන් ඔයාගෙ කොම් 1 ඒ විදියේ software එකක් දාලා තිබුනා කියලා තියන මතකය නැත්තටම නැති කරලා දානවා.. ඕනෙනම් මේ ක්‍රමේ ඔයාට trial software එකක් හැමදාටම use කරන්න වුනත් use කරන්න පුළුවන්.කොහොමද වැඩේ හොදයි නේද .ඔන්න අපිත් ගියා......
..සදා ජය​...


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.




 
-