Ads 468x60px

home

Saturday 4 January 2014

127. Internet Download Manager හි දැවෙන ගැටලුවලට විසදුම්


Internet Download Manager හි දැවෙන ගැටලුවලට විසදුම්


 





Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Crack / Pacth කරත් පොඩි Error Msg එකක් එනවානේ ” FAKE SERIAL NUMBER ” කියලා. මමත් IDM අලුතෙන් එන හෑම Version එකකටම Update කරත් මට නම් තාම ඔය  FAKE SERIAL NUMBER  කේස් එක ආවේ නෑ. හරි ඔය IDM එකේ FAKE SERIAL NUMBER කේස් එක ඇවිල්ලා IDM එක වැඩ කරන්නේ නැති කට්ටිය ඉන්නවනම් මේ ක්‍රමය ටිකක් ට්‍රයි කරලා බලන්නකෝ.

FAKE SERIAL NUMBER කේස් එන කට්ටිය විතරක් මෙහෙම කරන්න. අනික් කට්ටිය නෝමල් විදිහට Update කරලා Crack / Patch 
කරගන්න.

හරි ඉස්සෙල්ලම දැන් කොහොමද​ දාලා තියන IDM එක Unistall කරගෙන ඉන්න ඕනේ. Unistall කරද්දි Windows වල තියන ” Add or  Remove Program එක හරහා Prgm එකක් Unistall කරාට වැඩක් නෑ. මොකද සමහරක් File සහ Registry Entrys අයින්  වෙන්නේ නැති නිසා.  ඒක නිසා සම්පුර්නව Unistall කරන්න ඕන​.මම මිට කලින් ඒ ගැන ලිපියක් දැම්මනේ ඒකටත් ලොකු ප්‍රතිචාරයක් තිබුනා බලපු නැති කට්ට්ය මෙතනින්බලල Unistall කරගෙන ඉන්නකෝ.

හරි දැන් ඉතින් Internet Download Manager Home සයිට් එකට ගිහින් IDM එක Download කරගන්න.



මේ දීලා තියන Crack , Patch Internet Download Manager අලුත්ම Update එක වෙන version 6.18 Build 8 


ඊලගට මේ දීලා තියන Serial , Crack , Patch වලින් කැමති එකක් පාවිච්චි කරලා IDM එක Register කරගන්න. මම කරේ Serial
Number එකකින්.




Internet Download Manager Crack එක මෙතනින්.


[ මතක ඇතුව Crack කරාට පස්සෙ IDM වල Help >> About IDM ගිහින් බලන්න IDM එක Full Version එකක්ද කියලා. Reg වෙලා නැතිනම් IDM වල Registration ක්ලික් කරලා පහත දීලා තියන Serial Number වලින් එකක් දීලා Reg කරගන්න. ]



Internet Download Manager Patch එක මෙතනින්.


මෙහෙමයි Patch කරගන්නේ.

1] Keygen එක Install කරපු Path එකට Copy කරන්න. [ C:\Program Files\Internet Download Manager ]

2] Keygen එක Run කරලා idman.exe කියන එක Patch කරන්න

3] ඊලගට Auto Reg කියන එක ක්ලික් කරන්න.

* හරි… දැන් IDM එක Reg වෙලා ඇත්තේ Help >> About IDM ගිහින් බලන්න.




Internet Download Manager Serial Numbers

FYVST-R41EW-CYRMJ-GY56M

UX068-H75ZL-GTNFA-IL559

SJION-13SSB-618MQ-6HBMB

664SQ-QD04P-O7DHP-867VJ

5PXDR-Y0DPE-10G29-264NW

HK2D1-P052V-GTLYW-5H7ST

UIE1G-ZRBAA-HMAI1-8889L

C2WUV-DXDB3-O29XW-3S65K

P72U9-UBC8P-YZS2D-RM25R

4JOQG-3DUUV-N1MZ7-TUBW4

WF5IK-FXWCC-BVNF7-Z2L14

IR979-RK77M-MCUGS-KF74J

ආයේ ඉතින් බඩු වැඩ ගින්දර වගේ.



මම මේ ගමන්ම මෙකත් මෙහෙම්ම කියාගෙනම යන්නම්


මේ විදියට ආවොත් හදාගන්න පුලුවන් ලෙසිම විදිය මෙහෙමයි.

Syestem Tray එකෙනන් IDM එක Right Click >>> Exit කරගන්න.

1 ] IDM එක Install කරපු Path එකට යන්න.

2 ] හරි දැන් ” idmBroker.exe ” කියන එකේ තවත් Duplicate File එකක් එතනම හදාගන්න.

3 ] ඊලගට මේ ” IDMGrHlp.exe ” කියන File එකේ නම කොපි කරගෙන ” IDMGrHlp.exe ” එක Delete කරලා දාන්න.

4 ] ඊලගට අපි හදාගත්තු “ idmBroker.exe ” කියන එකේ Duplicate File එක ” IDMGrHlp.exe ” කියලා Rename කරගන්න.

* දැන් බලන්න IDM එක Launch කරන්න.

(රුපය පෙන්නෙ නැත්නම් ඒ මත ක්ලික් කරන්න​.)

ලිපිය ට්කක් දිග වුනා.දැන් ඉතින් එකෙන්ම වැඩේ කරගන්නකෝ.එහෙන්ම අපිත් ගියා..
සදා. ජය​.......


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් 

දාන්න.




 
-