Ads 468x60px

home

Monday 6 January 2014

132.Gmail වල තවත් ට්‍රික්ස් එකක්


Gmail වල තවත් ට්‍රික්ස් එකක්





ඉතින් යලුවනේ ඔන්න අද මම කියල දෙන්නේ ඔය වැදගත් වන දෙයක්.අද වනකොට ගොඩක්ම අයට තියෙන්නේ gmail  නිසා මේක අනිව ඔයාලට වැදගත්වන ලිපියක් වේවිඅද කියල දෙන්නේ ඔයාගේ gmail ගිනුමට එන 

 spam emails, automatically delete 

කරන්නේ කොහොමද කියලා,

ඉතින් ඔබට මෙවැනි spam messages ගොඩක් ලැබෙනවානම්, ඒ 
වගේම ඒ emails delete කරන එක ඔබට වදයක්නම්, ඔබට පුළුවන් 

ඔබේ Spam Folder එකට ලැබෙන ඒ සියලුම spam emails, automatically delete වෙන අයුරින් Gmail filter එකක් හදාගන්නට. හැබැයි ඉතින් සමහර අවස්තාවලදී, සමහර genuine ඊ මේලුත් spam folder එක වෙත යන අවස්ථා තිබෙනවා. ඉතින් එවැනි  අවස්තාවලදී නම් මෙම ක්‍රමය ඔබට අවාසිදායක වෙන්න පුළුවන්. නමුත් අවුලක් නැහැ. මොකද delete වෙන සියලුම massages, Trash Folder එකේ තිබෙන නිසා.

ඔබට ලැබෙන බොහොමයක් Spams emails බොහොමයක්ම වෙළද දැන්වීම්, phishing websites, එහෙමත් නැතිනම් ඔබ යම් මුදල් ත්‍යාගයක් දිනා ඇති බව පවසමින්, ඔබගේ පුද්ගලික විස්තර ලබාදෙන ලෙස පවසමින් ලැබෙන emails දක්වන්න පුළුවන්. Gmails හී තිබෙන filters මගින් එවැනි Emails පණිවිඩ, inbox එකට ලැබීම අවහිර කර, ඒවා spam folder එකට යොමු කරනවා.





මෙක කරන්න හරිම ලෙසියි මේ පහත විදඉයට ඔයත් හදගන්නකෝ..
මුලින්ම Gmail හි “Settings” open කරගන්න.




එහි ඇති Tabs වලින් “Filters” Tab එක තෝරන්න.
පසුව “Create a new filter” යන්න මත ක්ලික් කරන්න.

(රුපය පැහැදිලි මදිනම් ඒ මත ක්ලිකරන්න​.)

මීලගට පහත රුපයේ පරිදි windows එකක් open වේවි. එහි “Has the words” යන field එක යටතේ in:spam ලෙස type කරන්න.
අනෙක් fields වල කිසි දෙයක් type නොකර, පහත ඇති “Create filter with this search” යන්න මත ක්ලික් කර ලැබෙන windows එක ක්ලික්
(රුපය පැහැදිලි මදිනම් ඒ මත ක්ලිකරන්න​.)


මීලග window එකේදී පහත රූපයේ පරිදි “Delete it” යන්න හා “Also Apply filter to” යන්න ඉදිරියෙන් ඇති කොටුවට tick mark එකක් දමා “Create Filter” යන්න ඔබන්න.

(රුපය පැහැදිලි මදිනම් ඒ මත ක්ලිකරන්න​.)


දැන් ඔබේ සියලුම spam messages, automatically delete වෙන අතර, මින් පසු, ඔබේ Spam folder එකේ කිසිදු spam email පණිවිඩයක් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ නැහැ.

එහෙනම් මම ගියා සදා ජය​..........



ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.

 
-