තවත් රහස් සංදේශ ක්‍රමය
ඔන්න යාලුවනේ අදත් සුපිරිම දෙයක් අරගෙනයි අවේ.අද ගෙනාවෙත් software එකක්.මෙක පවිච්චි කරන්න පුලුවන් හොර වැඩ කරන අයට තමයි.අපි හොරු නෙවෙයි නේ,,, කමක් නැ මෙහෙම දෙයක් තියෙයි කියලවත් දැනගන්නකෝ.
මේ software එකෙ නම තමයිSteganography .මෙකෙන් පුලුවන් අපි කැමති පින්තුඅරයක් ඇතුලතට රහස් ලිපියක් මොකක් හරි දෙයක් ලියලා ඔයාට ඒ රහස කියන්න ඔන කෙනාට යවන්න.මෙක කාටවත් හොයගන්න බැ. දැන් තෙරුනා නෙද.
අපිබලමු මේක කරන්නේ කොහොමද කියලා.....

මුලින්ම Open Image කියන එක ඔබලා ඔයාලට කැමති තැනකින් පින්තූරයක් Open කරගන්න. ඊට පස්සේ Edit Text කියන කොටුවට පහලින් තියෙන ලොකු කොටුවේ ඔයාලගේ පණිවිඩය ලියන්න.

දැන් Hide Text කියන එක ඔබන්න. ඊට පස්සේ කැමති තැනක පින්තුරේ සේව් කරගන්න පුළුවන් Save Image කියන එක එබුවාම. එහෙම තියෙන පින්තුරෙක තියෙන පණිවිඩයක් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙකුට විතරයි. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා විතරයි.
එහෙනම් මම ගියා සදා ජය....
මෙතනින් බා ගන්න