Ads 468x60px

home

Tuesday 7 January 2014

134.වට්න කියන CD,VCD,DVD හිරිලාද ?


වට්න කියන CD,VCD,DVD  හිරිලාද ?





ඔන්න යලුවනේ මෙකනම් ගොඩක් වැදගත් වෙන ගොඩක්ම ඔනවෙන softwareඑකක්.අද මම ගෙනාවේ මෙන්න මේ වගේ දෙයක්.හිතමුකෝ ඔයාගේ වැදගත්ම දෙයක්.වට්නම් දෙයක් ඔයා cd,vcd.dvd එකක rideකරල තියන් ඉන්නවා කියාලා.ඔයගේ අතින් ඒ  cd,vcd.dvd එක හිරුනොත් මොකද කරන්නේ.මිට අවුරුදු කිපයකට් පෙර අපේ රටේ  cd,vcd.dvdඉතා ජප්‍රිය වෙලා තිබුනනේ.ඉතින් ඔයාගේ වට්න කියන දෙවල්   cd,vcd.dvd ගතකරන්නේ නැතුව ඉන්නේ නැ නේ... අපි ක්ථාවට එමුකෝ... මේ software  එකෙන් එහෙම සවුත්තු වෙලා තියන cd,vcd.dvd.ශෙප් එකේ කොපි කරගන්න පුලුවන්.ඔයත් වුත්සාහ කරල බලන්නකෝ......

එහෙනම් මම ගියා.....
සදා ජය​......

මෙත නින් බා ගන්න.




ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.


 
-