Ads 468x60px

home

Tuesday 7 January 2014

135.homepage එක වෙනස් කර ඔයාගේ නම දාගන්න පුලුවන් ට්‍රික්ස් එකක්


homepage එක වෙනස් කර ඔයාගේ නම දාගන්න පුලුවන් ට්‍රික්ස් එකක්

 


යාලුවනේ ඔන්න අද කියල දෙන්නේ ඔයාගේ web browser open කල ගමන් ඔයගේ නමන් තියන Search Engineඑක හෝ. ඔයාට කැමති දෙයක් homepageඑකට දගන්න හැට්තමයි කියල දෙන්නේ.හිතන්න ඔයාගේ යලුවෙක් එවිත් ඔයාගේ web browser  එක open කල ගමන් ඔයගේ නමින් google වගේ Search Engineඑක එනකොට කාටද් අප්පා ගැම්ම. එහෙනම් අපි එහෙනම් වඩේට බහිමුකො....

මම මිට කලින් ලිපි දෙකක් දුන්නනේ ඔයාගේ නමටත් Search Engine එකක්-1,ඔයාගේ නමටත් Search Engine එකක්-2  බලපු නැති අයයි,දැන් මෙක හදගන්න ඕන අයයි මේ දෙකෙන් ගිහින් හොද එකක් හදාගන්නකෝ.ඒ විදියට හදාගත්ත එකක් වුනත් මෙකට දාන්න පුලුවන්.ඒක තමයි හොදම විදිය මොකද එතකොට ඔයාගේ නම දාලම හදාගන්න පුලුවන්නේ.නැත්නම් මෙතනින් ගිහින් හොද එකක් තෝරගන්නකෝ මෙතනදිත් නම දිල හදාගන්න පුලුවන්.
මෙතනින් ඔයාට කැමති Template එකක් තොරාගන්න.

දැන් Google වෙනුවට ඔයාට දාන්න අවශ්‍ය නම දෙන්න.

දැන් එන page එක තමයි Google Homepage එක.

දැන් අපි ඒක homepage එකට දා ගමු.

මේක ඔයා භාවිතා කරන web browser එක අනුව වෙනස් වෙනවා..

මුලින්ම අපි හදාගත් homepage 1 URL 1 copy කරගන්න..




1. Firefox use කරන අයට

Tools--->Options--->Genaral--->Homepage කියන තැනට තියන address එක delete කරලා කලින් copy කරගත්ත එක paste කරගන්න.







2. Google chrome/Rockmelt use කරන අයට
Options (or Settings) යන්න. 



මෙහි On Startup---->Open a specific page or set of pages ඉදිරියෙහි ඇති set pages යන්න click කරන්න..





දැන් එහි දැනට තිබෙන address delete කර Enter URL වලට අප කලින් copy කරගත් URL එක paste කරගන්න.




නමුත් ඇතැම් Google Chrome සංස්කරණ සදහා එය ඇත්තේ පහත අයුරිනි.

මෙහි On Startup වලට Open the home page ලෙස ද, Homepage වලට Open this page යටතේ කලින් කිව්වා වගේ URL එක paste කරගන්න.






3. Internet Explorer සදහා

Tools--->Internet Options

Genaral--->Homepage වලට අප කලින්  copy කරගත් URL ඒක paste කරන්න.








වෙනත් Browser use කරන අයටත් (settings වලට ගිහින් Homepage එකට මේක දුන්නම හරි

දැන් ඒ Window එක close කරලා බලන්නකෝ වැඩේ ගොඩද කියලා....

වැඩේ එකෙන්ම ගොඩ දාගත්තනේ,
ඔන්න අපිත් ගියා...... 
සදා ජය​.....


ලිපිය හොදනම් පහලින්comment එකක් දාගෙනම යන්න​.

 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.


 
-