Ads 468x60px

home

Wednesday 8 January 2014

136.සිංහල ටයිපින් අමරුද ?


සිංහල ටයිපින් අමරුද ?




ඔන්න යාලුවනේමෙකනම් සිංහල ටයිපින් දන්නේ නැති අයටයි ලෙසි ක්‍රමයක් කියල දෙන්නේ.මේ ගැන ගොඩක් අය දන්නවා නොදන්න අය ඉන්නවනම් බලාගන්නකෝ.

මේ කියල දෙන්නේ සිංග්ලිෂ් වලින් ටයිප් කරන හැට්.ඒ කිවුවේ ඔයා ඔය ම්සෙජ් ගහන්නේ පොන් එකෙන් ඒ වගේ.මෙක හරිම ලේසි ක්‍රමයක්.මේ වගේ එවා ගොඩ්ක් අද වෙනකොට තියනවා. පැන්සල​.ඉස්කොලපොත ඒ වගේ කිපයක්.මම අද කථා කරන්නේ පැන්සල ගැන​. 

මේක ගැන ගොඩක් කියන්න දෙයක් නැ... මේක බා ගෙන පහල තියන ව්ඩීයෝ එක බැලුවනම් ඔක්කොම තෙරෙනවා.... එහෙනම් බාගෙනම් බලන්න්කෝ.
මමත් ගියා,
 සදා ජය​.......


මෙතනින් බා ගන්න.

මේ  video එකත් බලන්නකෝ





මේ වයින් ගිහින් online   typing  කරන්නත් පුලුවන්









 කැමතිනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.





 
-