Ads 468x60px

home

Friday 10 January 2014

140. ලොකේ ඔබ නොදැකපු දෙවල් ගොඩක් දකින්න​


ලොකේ ඔබ නොදැකපු දෙවල් ගොඩක් දකින්න​


  




ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට ආයේ කවදාවත් ලැබෙන්නේ නැති Chance එකක් අරගෙන.  ඒ මොකක්ද දන්නවද මම අද ඔයාලව ලෝකේ වටේ එක්කන් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. 

 මම කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනම තමයි හැබැයි මේක ඇවිල්ලා එසේ මෙසේ වෙබ් සයිට් එකක් නෙවේ අපිට ගොඩාක් වැදගත් අපිට ගොඩාක් ඉගෙනගන්න පුළුවන් අපිට ගොඩාක් රස විඳින්න පුළුවන් වෙබ් සයිට් එකක්.

හරි එයාලා මේකට නම දාලා තියෙන්නේ 3D Virtual Tour Around the World කියලා. ඇත්තටම එකනම් ඇත්ත තමයි මොකද අපිට ලෝකේ වටේ ඇත්තටම යන්න තරම් තත්වයක් නැති නිසා අපිට ලෝකේ ඕනෑම තැනක් Photo එකක් බලලා අපි ඒ දිහා බලන්න පුළුවන්. මම අද කියන්නේ ඔයාලට ඊට වඩා වැදගත් විදියට අලුත්ම විදියට මේ තැන් බලන්න පුළුවන් විදියක්.

දැන් ටිකක් විතර තේරෙන්න ඇතිනේ මම දැන් කියන්නම් මේ සයිට් එකෙන් ඔයාලට පුළුවන් 3D විදියට ඔයාලාට කැමති තැනක් බලන්න හරියට අපි එතන ඉන්නවා වගේ වටේම කැරකි කැරකි බලන්න පුළුවන් අන්සක 360 මා ඒ වගේම උඩ බිම ලෙසද බලන්න පුළුවන් මේ විදියේ සයිට් නම් ගොඩාක් තියනවා ඒත් මම මේ සයිට් එකේ දැකපු Special ම දේ තමයි අපිට මේ හැම තැනකම අපි ඉන්න තැන් මාරු කර කර බලන්න පුළුවන්. මේ විදියේ Photo වලට අපි කියනවා PANORAMA Photo කියලා ඉස්සරහට ඒ ගැනත් කියන්නම්කො.

මම හැම දේම කිව්වට වැඩක් නෑ ඔයාලාම ගිහිල්ලා බලන්න. පොඩි හින්ට් එකක් විදියට මම කියන්නම් ඔයාලට ඔයාලගේ තැන් මරු කරන්න ඕනේ නම් අපි වටේ කැරකෙනකොට අපිට යන්න පුළුවන් තැන් එයාලා දීලා තියනවා එතන Click කරලා අපිට එතනට යන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලත් ගිහින් බලන්න. 
එහෙනම් මමත් කැපුනා.
සාදා ජය​,,,


මෙතනින් යන්න​.



මම නම් ආසම තැන ඉන්දියාවේ ටාජ් මහලට මෙතනින් යන්න.



මෙන්න තියනවා මේකන් යන්න පුළුවන් තැන් ටික.........


Ay-Petri, Ukraine   •   Akshardham, India   •   Angel falls, Venezuela   •   Buenos Aires, Argentina   •   Bagan, Myanmar   •   Bangkok, Thailand   •   Rio-de-Janeiro, Brazil   •   Bryce Canyon, USA   •   Cape Good Hope, South Africa   •   Chicago, Illinois, USA   •   Church of the Intercession on the Nerl, Russia   •   Manhattan, New York, USA   •   The Caribbean, Dominican Republic   •   Fjallabak Nature Reserve, Iceland   •   Forest falls, Brazil   •   Fussen Town, Neuschwanstein and Hohenschwangau Castles, Germany   •   Moscow Region, Russia   •   Golden Gate Bridge, USA   •   Grand Canyon, USA   •   Egyptian Pyramids, Egypt   •   Cape-Town, South Africa   •   Halong Bay, Vietnam   •   Oahu, Hawaii, USA   •   Manhattan, New York, USA   •   Hollywood, California, USA   •   Hong Kong, China   •   Kalyan Minaret, Bukhara, Uzbekistan   •   Kiev, Ukraine   •   Kuala-Lumpur, Malaysia   •   Mono Lake, California, USA   •   Lake Powell, USA   •   Las Vegas, USA   •   Pisa, Tuscany, Italy   •   Los Angeles, California, USA   •   Las Vegas, Nevada, USA   •   Machu Picchu, Peru   •   Miami, USA   •   Millennium UN Plaza Hotel, New York, USA   •   MKAD, Moscow, Russia   •   Easter-Island, Chile   •   Moeraki Boulders, New Zealand   •   Kotor Bay, Montenegro   •   Moscow City, Russia   •   Moscow City, Russia   •   Moscow, Russia   •   Moscow Kremlin, Russia   •   Moscow, MSU, Russia   •   Moscow, Russia   •   Krokus Expo Center, Moscow, Russia   •   Moscow, Kremlin, Bolotnaya Square , Russia   •   City of Capitals, Russia   •   Nazca Lines, Peru   •   Neuschwanstein Castle, Germany   •   Millennium UN Plaza Hotel, New York, USA   •   Millennium UN Plaza Hotel, New York, USA   •   Manhattan, New York, USA   •   Fiordland, New Zealand   •   New Jerusalem Monastery, Russia   •   Novodevichy Convent. Moscow, Russia   •   Grimsvotn, Iceland   •   Palm Jumeirah, Dubai, UAE   •   Golden Gate Bridge, San Francisco, USA   •   San Juan and Colorado rivers, USA   •   Goosenecks, Utah, USA   •   Kremlin, Moscow, Russia   •   Saint-Petersburg, Russia   •   Saint Petersburg, Russia   •   Sankt-Moritz, Switzerland   •   Statue of Liberty, New York, USA   •   Manhattan, New York, USA   •   Sydney, Australia   •   Taj Mahal, India   •   Palpa, Peru   •   The Iguassu Falls, Brazil   •   Matterhorn, Switzerland   •   Everest, Nepal   •   Twelve Apostles Marine National Park, Australia   •   Trinity Lavra of Sait Sergius, Russia   •   Cramp fish, Maldives   •   Maldives, Maldives   •   Nepal, Nepal   •   Venezuela, Surroundings of Angel Falls, Venezuela   •   Venice, Italy   •   Victoria Falls, Zambia   •   Ramenki,Moscow, Russia   •   Cape Town, RSA   •   Dubai, UAE   •   Toronto, Canada   •   Dubai, Islands, UAE   •   Neuschwanstein Castle, Germany   •   Amsterdam, Holland   •   Waterfalls, Iceland   •   



ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.


 
-