Ads 468x60px

home

Saturday 11 January 2014

141.ගැජට් සෙට් එකක්ම ඔයාලට

ගැජට් සෙට් එකක්ම ඔයාලට




යලුවනේ දැන් දෙන්න යන්නේ ඔයාට වට්නා ගැජට් සෙට් එකක්ම​.මේක අනිවා ඔයාලට වැදගත් වෙනවා.මෙකෙන් ඔයාලට ගොඩක් වැඩගන්න පුලුවන්.මෙකෙන් ඔයාලගේ desktop එක ලස්සන කරගන්න වගේම​,computer එක හොදම තත්වයට තියාගන්නත් පුලුවන්.එහෙනම් අපි බලමුකෝ ,,,

.       1.Drivers meter

මේකෙන් computer එකේ Hard disks වල, Pen වල usage ,read speed වගේ ගොඩක් විස්තර බලන්න පුළුවන්.


මෙතනින් බා ගන්න
2.All CPU meter

මේකෙන් අපිට CPU එක පිළිබද ගොඩක් විස්තර බලන්න පුළුවන්.


මෙතනින් බා ගන්න
3.       Network meter

අපි භාවිතා කරන Internet connetion 1 signal, Downlaod- Upload speed, Internet භාවිතය, IP adress වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්.


මෙතනින් බා ගන්න


4.       Digital clock

Computer time, Alam, Events වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන්.


මෙතනින් බා ගන්න



5.       Battery meter

Battery charging rate, discharging rate, percentage remaining, capacity වගේ ගොඩක් විස්තර මේකෙන් බලන්න පුළුවන්.


මෙතනින් බා ගන්න

එහෙනම් අපි ගියා.....
සදා ජය​......


ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.


 
-