Ads 468x60px

home

Sunday 12 January 2014

143.තාක්‍ෂනය දියුණුවත් සමඟ අපට මේවා මගහැරුනද ?

තාක්‍ෂනය දියුණුවත් සමඟ අපට මේවා මගහැරුනද ?






අද යලුවනේ පොඩ්ඩක් කථා කරන්න හිතුවේ අපිට අමතක වුන,මග ඇරුන තැන් කිපයක්.අද වනවිට තාක්ශනයේ දියුනුව ඉතා ඉහල මට්ටමක පවතිනවා.ඇසිපිය ගහන සැනෙකින් තාක්ෂණික ලොව තුල නව නිමැයුම් , සංකල්ප බිහිවෙනවා. නව සංකල්ප දෙස සිත යොමු කරන නුතන මිනිසාට , අතීතයේ බොහෝ දේවල් මඟ හරි යන බවට මොහොතක් වත් නොසිතෙන්නේ මන්ද.? පහත දැක්වෙන infographic එකෙන් අද ඔබේ අවධානයට යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ එලෙස අපට මඟ හැරී අමතකව ගිය කාරණා 50 ක් සම්බන්ධයෙනුයි.

මතකද Blockbuster? – Video streaming හීනයක් වෙලා තිබුණ කාලයක් අපට තිබුනා නේද? එත් දැන් බලන්න මෙමෙ සංකල්පය පැමිණ ඇති දුර…


Motorola Razr flip phones ගැන මොකද කියන්නේ – අද iPhones වලට තිබෙන තැන අදට වසර කිහිපයකට පෙර Motorola දිනා ගෙන සිටියා නේද?



මතකද ඔබේ යහළුවන්ට , ඒ වගේම ඔබේ වාහනේ තබාගන්නට CD’s  burn කරපු කාලය – එත් දැන් ඒ හැමදෙයක්ම digital වෙලා…



මතකද ඔබ අන්තිම වරට අතින් ලියුමක් ලියපු දවස 





Things We No Longer Do Because of Modern Technology නවීන තාක්ෂනය දියුණුවත් සමඟ අපට මඟ හැරුණු දේවල් 50 ක්...



අපේ ජිවිතය කියන්නේ මෙක ඉතින්.. ඔන්න එහෙනම් මාත් ගියා,,,,
සදා ජය​..



ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක්

දාන්න.


 
-